(අංජුල මහික වීරරත්න)
තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි.
නව මහලේකම්වරයෙකු පත් කළ බවට කිසිදු දැනුම් දීමක් නෙකළ බව දන්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයින් ලිපියක් නිකුත් කර ඇති බව කියන අමරවීර මහතා නව මහලේකම්වරයකු පත් කරන බව එම පක්ෂය දැන්වුවහොත් එය පිළිනොගන්නා ලෙසත් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.
මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ මෙසේද සඳහන් වේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් මා ඉවත් කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් පත්කර ඇති බවට ප්‍රවෘත්තියක් මාධ්‍ය මගින් මා වෙත දැනගැනීමට ලැබී ඇත.මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව පක්ෂයන් ගෙන් කරන ලද විමසීමකදී එකී පක්ෂය එවැනි වෙනස් කිරීමක් පිළිබඳව දැනුවත් වීමක් නොමැති බව මා වෙත දැනුම් දී ඇත.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි