(තිලකරත්න දිසානායක.)
කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඝාතනය කළ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ ඝාතනය කර තිබුණේ අනුරාධ පුෂ්ප කුමාර නමැති අයකි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා ගම්පහ මූලස්ථාන පොලිස්ථානය වෙත බාරදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd