(ඩයනා උදයංගනී)
කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර, කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය එන්ජිමක් පීලි පැනීම නිසා ඇති වී ඇති මාර්ග අවහිරතාවයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇත.
ඒ හේතුවෙන් අද (26) දින ධාවනය වීමට නියමිත දුම්රියන් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙය මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 16
95
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
898
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
620
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දුම්රියක් අදත් උදේම පිළි පනී
Sunil Saturday, 26 November 2022 09:51 AM
පීලි පැනීම අතින් නම් අපේ දුම්රිය සේවය වාර්තා පිට වාර්තා තබනවා.
කිරිපුතා Saturday, 26 November 2022 12:00 PM
මේ පීලි පැනීම නම් දැන් හොයලා බලන්න වෙනවා. ලෝකෙ කොහෙවත් මේ විදිහට පීලිිපනින්නේ නෑ. මේකත් යටි ගේමක් විය හැකියි. රාජ්‍ය සේවකයින් කියන්නේ මරු බඩු තමයි.
Prabha Saturday, 26 November 2022 01:24 PM
දැන්නම් අන්තිම කැමැති පත්‍රය ලියලා තියලා තමයි කෝච්චියට ගොඩවෙන්න වෙන්නේ...!