(යොහාන් භාසුර)
විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් නිදහස්කර ගැනීමට නොහැකිව වසර 10 කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස දෙකක් තුළ නිදහස් කරන ලෙස වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.
කොළඹ වරායේ තිබෙන කන්ටේනර් 108 ක් සහ ගුදම් නිරීක්‍ෂණය කිරීමෙන් පසුව අමාත්‍යවරයා මෙසේ උපදෙස් දී ඇති අතර ඒ හේතුවෙන් වරාය අධිකාරියට විශාල ගුදම් ගාස්තු සහ බිම්කුලියක් අහිමි වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd