
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් ඊයේ(25) පැවැත්වුන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මියගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වින.එහිදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර දිගුකාලීන සහයෝගීත්වය සහ මිත්‍රත්වය ඉස්මතු වී තිබේ.
එම හමුවේදී ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර සබඳතා ගුවන් සහ මුහුදු මාර්ග ඔස්සේ වර්ධනය කර ගැනීමට සාකච්ඡා කර ඇති අතර බංගලාදේශයට ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමටද ආරාධනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd