ශ්‍රී ලාංකීය බාල දක්ෂ ඉතිහාසයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 - 7 අතර සිඟිති බාලදක්ෂ දක්ෂිකාවන්ගේ පළමු වන ජාතික කිඩෝරිය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අති උත්කර්ශවත් අයුරින් අද පැවැත්විණි
ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහකොමසාරිස් තාරික් එම්. ඩී. අරිෆුල් ඉස්ලාම් මහතා ප්‍රධාන ආරාධිතයා විය.
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු , සහාය ප්‍රධාන කොමසාරිස් (සිඟිති ) චන්ද්‍රානි ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එක් සිටියහ.
ඡායාරූප ගයාන් අමරසේකර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට කිසිම වැඩක් නැහැ. අවුරුදු 15න් ඉහළ අයටයි මේවා සුදුසු...