පොහොර නැවේ හබයේ දී ’’යාලුකම’’ රකින වගකීම විදේශ අමාත්‍යාංශයට චීන පොහොර නැව සම්බන්ධව ගැටළුවේ දී දෙරට මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම සඳහා ක්‍රියාවලියක් සැකසීම විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 05 September 2022
බ්‍රිතාන්‍යයට අද අලුත් අගමැතිවරයෙක් මහා බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීම අද (5) සිදුවෙයි. මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. 05 September 2022
අදත් තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) ත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 September 2022
ජනේලය පිරිසිදු කළ අයකු තට්ටු 12 මහලෙන් බිමට වැටී මරුට වැල්ලවත්ත මායා මාවතේ මහල් 12 කින් යුත් ගොඩනැගිල්ලකින් ඇදවැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි වැල්ලවත්ත පොලිසිය කියයි. 05 September 2022
කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට කැනඩාවේ, මධ්‍යම සිස්කැචුවින් ප්‍රාන්තයේ සිදුවුණු පිහි ප්‍රහාර මාලාවකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි. 05 September 2022
බීමතින් අපුර නගරයේ සිටි සිසුවියට සහ සිසුන් දෙදෙනාට ඇප බීමත්ව අනුරාධපුර නව බස් නැවතුම්පල ආසන්නයේ කුම්බිච්චන්කුලම වැව අසල අහෝබන ලෙස හැසිරෙමින් සිටි බව කියන අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියක සහ සිසුන් තිදෙනකු වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක ජයසූරිය මහතා නියෝග කළේය 04 September 2022
පොහොර නැවේ කෝටි 138 නිලධාරින්ට ගෙවන්න වෙයි අහිතකර බැක්ටීරියා සහිත කාබනික පොහොර මෙට්‍රික් ටොන් අනූ හය දහසක් ( චීන පොහොර නැව) වෙනුවෙන් කිසිදු සුරක්ෂණයකින් තොරව අරමුදල් නිදහස් කිරීමෙන් රුපියල් කෝටි 138 කට වැඩි මුදලක් ( ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක්) රජයට පාඩු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම පාඩුවූ මුදල අදාළ වගකිව යුත්තන්ට නඩු පවරා අයකර ගන්නා ලෙස රජයේ විගණකාධිපතිවරයා නිර්දේශ කර ඇත. 04 September 2022
’’නිල් පාට ඇමති’’ කොළ කොඩියක් වනයි තංගල්ල නාකුළුගමුව දුම්රිය නැවතුම්පොළ කෘෂිකර්ම,වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරිණි. 04 September 2022
එජාප 76 වන සංවත්සරයට ආශීර්වාද බෝධි පූජාවක් එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙටට (5) යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ආශීර්වාද බෝධි පූජාවක් එම පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (4) පැවැත්විණි. 04 September 2022
තිරිඟු පිටි මිල වැඩිවීමට හේතුවක් නෑ මෙම අවස්ථාවේදී තිරිඟු පිටි මිල ඉහළ යාමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 04 September 2022
නැතිවුන පොතුයි බුදු පිළිමයකුයි මා ගාව: දෙන්න බයයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසින් සොරා ගන්නා ලද බුදු පිළිමයක්,සහ පොත් පත් තොගයක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයට ලැබුණු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් රහස් පොලිසියට බාර දී තිබෙි . 04 September 2022
ඖෂධ හිඟය සොයා බලන්නට පත් කළ කමිටු වාර්තාව ජනපතිට මෙරට පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයාබැලීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දීම ජනාධිපති කාර්යාලයේ දි සිදු විය. 04 September 2022
පොලිසියේ උපන්දිය දා පොලිසියේම පිරිසක් පොල් ගසති පොලිසියට වසර 156 පිරිම නිමිත්තෙන් රටපුරා පොලිසිවල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබා දීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහල වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන් ම වාර්තා වේ 04 September 2022
ලිට්රෝ ගණන් බහී ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 100ත්, 200ත් අතර මිලකින් පහත හෙළන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. 04 September 2022
ආර්ථික ඝාතකයන් මානව හිමිකම් කවුන්සිලයට ? රටේ ආර්ථිකයට කළ අපරාධය සම්බන්ධයෙන්ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රශ්න කෙරෙනු ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 04 September 2022
ඩෙංගු අවදානම වැඩි වෙයි වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් ඩෙංගු උණ රෝගය පැතිරයාමේ අවදානමක් හටගෙන ඇතැයි සෞඛය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි. 04 September 2022
ලංවීම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව කැබිනට්ටුවට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා මේ මස අවසන් වන විට පෙර කැබිනට් මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 04 September 2022
බෙහෙත් නැතුව පිළිකා රෝගීන්ගේ ජීවිත අවදානමක පියයුරු පිළිකා රෝගීන්ට ලබාදෙන ටැබ්සුමාබ් (tabsumab) එන්නත ඇතුළු පිලිකා රෝගීන් සදහා භාවිතා කරන ඖෂධ වර්ග 20 කට ආසන්න සංඛ්‍යාවක් නොමැතිවිම නිසා අඛණ්ඩව ප්‍රතිකාර කිරිම නතර වීමෙන් රෝගින් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව වාර්තා වේ. 04 September 2022
එජාප නායකයෝ පක්ෂ උපන්දිනේට පෙර සිද්ධස්ථාන වලට යති එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් එජාප නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වතාවත් ආගමික සිද්ධස්ථාන කිහිපයක් මුල්කරගනිමින් අද(4) පැවැත්විණි. 04 September 2022
ගුරු මාරු අයැදුම් බාර ගැනීම නවතී නව අධ්‍යයන වර්ෂය ආරම්භ කෙරෙන තෙක් ගුරු ස්ථාන මාරුවීම් හා අනුයුක්ත අයදුම්පත් බාර නොගන්නා බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 September 2022
හැටෙන් නොයවන පිරිසක් ගැන අමාත්‍යංශය කියයි රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස් සීමාව අවුරුදු 60ට සීමා කර තිබුණ ද අත්‍යාවශ්‍ය සේවාවන්හි නිතර රජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස තවදුරටත් අවුරුදු 63 මට්ටමේ තැබෙන බව රාජ්‍ය පරිපාලන ස්වදේශකටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය කියයි. 04 September 2022
ලබන වසරේ පාසල් පොත්වලට කෝටි 1648ක් ඉදිරි 2023 අධ්‍යයන වාර්ෂය සඳහා පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට රුපියල් කෝටි 1648ක පමණ මුදලක් වැය වෙතැයි අපෙක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 September 2022
ඉන්ධන පිරවුම් හල් 400ක් වැසෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දුන් නව ගෙවීම් ක්‍රමය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් 400 ක් පමණ තාවකාලිකව වසා දැමීමට සිදුව ඇතැයි ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පවසයි. 04 September 2022
තරුණයාගේ මරුවා සෙල්ෆියෙන් එයි හල්දුම්මුල්ල උඩවේරිය වත්තේ ලයිබන් කොටසේ කඳු පාමුල පිහිටි දිය ඇල්ලක් අසල දී සෙල්ෆියක් ගැනීමට උත්සාහ කළ තරුණයකු එම දිය ඇල්ලෙන් පහළට ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 04 September 2022
උයන්වත්ත වැවේ මළ සිරුරක් බණ්ඩාරගම උයන් වත්ත වැවට වැටී අතුරුදන් පුද්ගලයාගේ මළ සිරුර උයන්වත්ත වැවේ රාජගම තොටුපොළ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ (4) හමුවූ බව බණ්ඩාරගම පොලීසිය කියයි. 04 September 2022
සල්ලිකාරයන්ට බදු හිලෙන් පනින්න නිලධාරීන්ගෙන් උදව් කෝටිපති ව්‍යාපාරිකයන්ට සහ හිතවතුන්ට බදු දැලෙන් පැන යෑමට උදව් කරන රේගු සහ ආදායම් බදු නිලධාරීන් හය සියයකට වැඩි පිරිසක් සම්බන්ධයෙන් බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. 04 September 2022
යූරියා පොහොර බෙදීම අවසන් 2022 යල කන්නය සඳහා රජය විසින් ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මෙරටට ගෙන්වන ලද යුරියා පොහොර බෙදාහැරීම් කටයුතු මේ වනවිට සාර්ථකව අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 04 September 2022
ප්‍රදේශ ගණනාවකට වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 04 September 2022
පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුට බාරදෙයි හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර මහතා සහ රියැදුරු මහතා තිස්ස මහා රහම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලා ගත් රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය. 04 September 2022
පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් ප්රජාතන්ත්රවාදයත් ඉවරයි පාර්ලිමේන්තුව අල්ලාගන්නට පැමිණි අය මර්දනය කළා යැයිද ඔවුන්ට හරියට සැළකුවේ නැතැයි ද ඇතැමුන් කියන බවත් කළ යුතුව තිබුනේ එලෙස අආ අයට පාර්ලිමේන්තු කැන්ටිමෙන් තේ කෝප්ප අරං දීම දැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කළේය. 04 September 2022
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025