(යොහාන් භාසුර)
පළාත් හතරකට සහ දිස්ත්‍රික්ක තුනකට මේ දිනවල බලපා ඇති උණුසුම මිනිස් සිරුරුට බලපෑම් වියහැකි නිසා අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
වයඹ, උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ මොනරාගල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව උණුසුම පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd