(සුජිත් හේවාජුලිගේ )

හොරු එක්ක ජාතික ආණ්ඩුව පිහිටුවීමට සූදානම්  නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.

"අපි අතරේත් හොරෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒ අයත්   යනවනම් කැමතියි" යැයිද   ඔහු සඳහන් කළේය.

සමහරුන් පක්ෂයෙන් ඉවත්ව යෑමට  කතා කරන බවත් ඒ අය එක හොඳ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.