
(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් හෙට (24) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්වෙන බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය සහ ඊට අදාළ ඡන්ද විමසීම පිළිබඳවත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගැයීම් සම්බන්ධවත් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd