(සනත් ගමගේ)
හම්බන්තොට අම්බලන්තොට යන ප්‍රදේශ වලට දැනෙන සේ භූකම්පනයක් (23) රාත්‍රී සිදු වූ බව ප්‍රදේශවාසීහු පවසති .
රාත්‍රී 12.40 ට පමණ නිවෙස්වල දොර ජනෙල් වීදුරු සෙල වී ගිය බව එම ප්‍රදේශවල පදිංචිකරුවෝ පවසති.
හම්බන්තොට මූලස්ථාන පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කර සිටියේ රාත්‍රියේ රාජකාරියේ යෙදී සිටියදී මෙම භූ චලන සිදු වූ බව තමාට දැනුනු බවයි.
තත්පර කිහිපයක් පමණක් අධික ශබ්දයක් සිදු වූ බව ද ජනතාව පවසති.
භූ කම්පනය සිදුවීමෙන් කිසිදු දේපලකට හෝ පුද්ගලයකුට හානියක් සිදුවී නොමැති බව මෙතෙක් වාර්තා වී නැතැයි පොලිස් ස්ථාන කිහිපයකින් විමසීමේදී සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හම්බන්තොට පොළව සෙලවිලා
G. K. Ekanayake Monday, 24 April 2023 11:11 AM
මැදමුලන පැත්ත ගිලාබස්සේ නැද්ද?