කසිප්පු ජාවාරමාගේ බිරිය පොලිස් ලොක්කාගේ අත කාලා
වරකාපොල ,දොලපාඩුව ප්රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ බිරිඳ එම ස්ථානයට කඩා පැන වැටලීම සිදුකළ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදුකර පලාගොස් ඇතැයි වරකාපොල වරකාපොළ පොලීසිය පවසයි.