(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිනකට වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදුන් එළදෙනත් සොරකම් කර මරා මස් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම එළදෙන දිනකට කිරි ලීටර් 26 බැගින් ලබා දී තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
වැඩිම කිරි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම එළදෙන වෙනුවෙන් සම්මාන පවා පිරිනමා තිබෙන බවට තොරතුරු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
වායු සමීකරණය කරන ලද වෑන් රථ වලින් පැමිණ මෙලෙස ගවයන් සොරකම් කරන බවත් වැඩිපුරම ගව සොරකම් සිදු වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බවත් කෘෂිකර්ම අමාත්‍යංශයට තොරතුරු ලැබී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ අර හරිම සැර ගණන් කාරයන්ගේ ගෝලයෝ තමයි ඔය වගේ වැඩ කරන්නේ...!
අනේ මෙහෙමත් හරක්…! අපටම වාසනාවන්…!!
එහෙනම් ඉතින් අනිවාර්යයෙන්ම ගම්පහ තඩි ඇමැතිගේ ගෝලයින් වෙන්න ඇති...
ලංකාවේ හොරකම්, මැරකම්, වංචා, දූෂණ, කුඩුකාරයෝ, මිනීමැරුම් හැම වෙලාවේම අහන්න ලැබෙනවා... ඉතින් වර්ෂයකට අවම වශයෙන් මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, හරක් හොරෙක් හා කුඩුකාරයෝ අට දෙනෙක් හා ජනතා මුදල් අයුතු පරිහරණය කරන එකෙක් ලෙසට වර්ෂයකට දොලහකට මරණීය දණ්ඩනය දුන්නොත් ඔය ප්‍රශ්න ඔක්කෝටම විසඳුමක් ලැබෙනවා. ඉතින් බලාගෙන ඉන්නේ නැතුව අවශ්‍ය නීති සම්පාදනය කරන්න.
ගම්පහට ගේන හරකුන්ගේ අන්තිම නවාතැන ජා ඇල තමයි ඉතිං...!