
(විමුක්ති එස් රුද්‍රිගු)
හමාස් ඉස්ලාමීය සටන්කාමීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව මියගිය අනුලා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සහ ආගමික වතාවත් සිදු කිරීම අද(25) සිදු කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව ඇයගේ දේහය ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව තානාපතිවරයා පැවසුවේය.
අනුලා ජයතිලක මහත්මිය සාත්තු සේවිකාවක් ලෙස ඊශ්‍රායලයේ රැකියාව සිදු කළාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අනතුරකින් මියගිය විට ජීවිත රක්ෂණයවත් ලැබෙන්නේ නෑ. ඒ නිසා සියලුදෙනා තම ජීවිත රැකගැනීම සඳහා අවශ්‍ය දේ කරගන්න...
වන්දි දෙන්නවෙයි ,පඩියයි දෙන්න වෙයි කියලා මුන්ම මරලා අර පැත්තට චෝදනාව දාන්නවා වෙන්න පුළුවන් . නැත්නම් රටවල් දෙක කොටවන්න මුන් මරලා අරුන්ට චෝදනා කරන්නත් පුළුවන් . මේ ලෝකය වංචා වලින් පිරුණු ලෝකයක් .කවුරුත් කටයුතු කරන්නේ තමන්ගේ වාසියට බව මතක තබාගෙන බුද්දිමත්ව කටයුතු කරන්න .
ලෝකෙම හොල්ලගෙන රහස් ඔත්තු සේවාවේ රජ කිරුල පැළඳගෙන හිටපු මොසාඩ් කාරයන්ගේ රෙදි ගැලවෙන්න හමාස් කාරයෝ සෙට් කරලා ගේම දුන්නු එක ඊශ්‍රායල් වලට කනේ පාරක් වගේ... දැන් ලැජ්ජාව වහගන්න අහිංසකයින්ට ප්‍රහාර එල්ල කරනවා. අනුලා සොයුරියගේ පවුලේ සැමට අපගේ බලවත් ශෝකය... එතුමියට නිවන්සුව පතමු.!