(ඉන්දිකා  රාමනායක)

ගෝන මස් අලෙවි කිරීමේ නිරතව හමුදා සෙබළකු මස් කිලෝ 19 ක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ලාහුගල බෝගස්ලන්ද  ප්‍රදේශයේ දී ඊයේ (24) පස්වරුවේ  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හමුදා සෙබළා ලාහුගල විධ හමුදා කඳවුරේ රාජකාරිය කරමින් සිටි සෙබළෙකි.