උතුරු මැද මහ ඇල ව්‍යාපෘති වැඩ බිමෙන් ග්‍රීස් පැන්නූ හතරක් මාට්ටු චීන සමාගමක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මොරගහකන්ද ජලාශයේ සිට ජලය රැගෙන යාමට යෝජිතව, උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර උපකරණ සඳහා භාවිතයට යොදා ගනු ලබන, රුපියල් ලක්ෂ 16 ආසන්න මුදල් වටිනාකමකින් යුත් ග්‍රීස් බැරල් හතරක් සොරාගෙන අලෙවියට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි 10 August 2024
විමලවීර රනිල් දිනනවාට කැමතියි මෙවර ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරනවා නම් තමන් පෞද්ගලිකව සතුටු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමලවීර දිසානායක මහතා පවසයි. 10 August 2024
අයියා මලෝ කුඩු බොන්න සතියකට ත්‍රිරෝද 10ක් උස්සලා මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා සතියකට තිරෝද රථ දහයක් කොල්ල කන බව කියන සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය පවසයි. 10 August 2024
ජේලර්ගේ නිවෙසින් ගිනි අවි සහ කුඩු මතුවේ බන්ධනාගාර මූලස්ථානයේ ජේලර්වරයකු ගේ රාජගිරිය මාදින්නාගොඩ නිවසක සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 10 August 2024
බංගලාදේශ අගවිනිසුරු ශිෂ්‍ය ව්‍යාපාරයට බියේ පැන යයි පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාර කළ දැනුම්දීම පිළිගනිමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. 10 August 2024
පුද්ගලික අංශයේ සේවකයන්ට සුභ ආරංචියක් ජාතික අවම වේතනය රුපියල් 17,500 ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700 ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කර ඇත. 10 August 2024
විජයමුනිගේ සහාය රනිල්ට හිටපු අමාත්‍යවරයකු වන විජිත් විජේමුණි සොයිසා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර ඇත. 10 August 2024
ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) සවස 5.48 ට යෙදෙන සුබ මූහුර්තියෙන් වීදි සංචාරය කිරීම ඇරඹීය. 10 August 2024
ජනපතිවරණයේ ඡන්ද ලකුණු පිටවේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා ඡන්ද ලකුණු හඳුන්වාදෙමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. 10 August 2024
සජීවී මසුන් - ඉබ්බන් ගුවන් තොටුපළේ දී අල්ලයි සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගියෙක් සතුව තිබූ සජීවී මසුන් සහ ඉබ්බන් තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (10) පැවසීය. 10 August 2024
නාමල් - සුමන්දිරන් අතර හමුවක් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්දිරන් මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් අද (10) පැවැත්විය. 10 August 2024
පොහොට්ටුවේ රනිල් පිලෙන් අලුත් පක්ෂයක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වන පොදුජන පෙරමුණ කණ්ඩායම විසින් ලබන සතිය වන විට නව පක්ෂයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 10 August 2024
මස්කෙළියේ අනතුරකින් දෙකක් මරුට මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ් රථයක ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස් දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි. 10 August 2024
ජනපති සඳුදා පඩි පාලක සභාව කැඳවයි වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1700ක වැටුපක් ලබාදීමට රජය ගත් තීරණය සමඟ දැනට වතු සමාගම් 7ක් එකඟතාව පළ කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 10 August 2024
පොහොට්ටු විරසකයෙන් ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි? බහුතරය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැන නැගීම හේතුවෙන් මැතිසබයේ ආණ්ඩුවේ කටයුතු කරගෙන යෑමට ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 10 August 2024
ත්‍රීරෝද රථයක් - කැබ් රථයක් එකිනෙක ගැටී අයෙක් මරුට මඩාටුගම පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කිතුලිහිටියාව පහළ බුලාගල ප්‍රදේශයේදි ත්‍රී රෝද රථයක් හා කැබ් රථයක් අද (10) දින එකිනෙක ගැටිමෙන් ත්‍රී රෝද රථයේ රියදුරා මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලැබු බව මඩාටුගම පොලිසිය කියයි. 10 August 2024
මැකෝගේ වෙබ් එකත් හොරට හදලා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. 10 August 2024
ඉරාන ජනපති විප්ලවවාදී බළකාය සමග මත ගැටුමක් ඊශ්‍රායලය සමග යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ඉරාන ජනපති මසූද් පෙසෙෂ්කියාන් දැඩි උත්සාහයක් ගනිමින් සිටින බවත් ඒ හේතුවෙන් ඉරාන ජනාධිපතිවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය අතර මතභේදාත්මක තත්වයක් හටගෙන ඇති බවත් ’’ද ඩේලි ටෙලිග්රාෆ්’’ පුවත්පත වාර්තා කළේය. 10 August 2024
පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනයෙන් රජයට රතු එළියක් බන්ධනාගාරගත කර ඇති හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ව එළඹෙන 30 වැනිදාට ප්‍රථම නිදහස් කරන ලෙස පාකිස්තාන ශිෂ්‍ය සම්මේලනය එරට රජයට අවසන් නිවේදනයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 10 August 2024
චින්නුන්ට පහර දුන් නේපාල් දෙකක් අත්අඩංගුවට වාද්දුව ප්‍රදේශයේ සංචාරකදී හෝටලයක චීන ජාතිකයින් දෙදෙනකුට පහරදී හෝටලයේ දේපල වලටද පහරදී අලාභහානි සිදු කළ බව කියන නේපාල ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය පවසයි . 10 August 2024
හමුදා සැරයන් 1990 පාලිකාවකට අතවර කරලා අනතුරට ලක්ව තුවාල ලබා රෝහලට රැගෙන එමින් සිටි රෝගියා සමග පැමිණි යුද හමුදා සැරයන්වරයකු 1990 සූව සැරිය ගිලන් රථයේ සෞඛ්‍ය සාහිකාවට ලිංගික අතවර කර ,පොලිස් මුරපොලේ නිලධාරියාට හා රෝහල් කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 10 August 2024
අද වැස්ස තත්වය කොහොමද බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 August 2024
විවාහ වයස් සීමාව අවුරුදු 9 ට අඩු කෙරේ කාන්තාවන්ගේ නීත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. 10 August 2024
බ්‍රසීල ගුවන් යානයක් අනතුරේ පුද්ගලයන් 62 ක් සමග පියාසර කරමින් තිබුණු බ්‍රසීලයට අයත් එරට අභ්‍යන්තර ගුවන් යානයක් කඩා වැටුණි. යානය කඩා වැටුණේ සාඕ පාවුලෝ ප්‍රාන්තයටය. 10 August 2024
පොලිසියෙන් කියා ඇවිත් ගුරුවරියටයි දරුවන්ටයි ගහලා පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි. 09 August 2024
නවීන ගිනි අවියක් විකුණන්න ගිහින් මාට්ටු කුරුණෑගල ප්‍රදේශයේ පුද්ගලයකුට රුපියල් ලක්ෂ තුනක ඇමරිකාවේ නිෂ්පාදිත අති නවීන පිස්තෝලයක් අලෙවි කිරීම සඳහා රැගෙන ආ යුද හමුදා පුහුණුවලත් අයකු මාතලේ කළුදෑවල ප්‍රදේශයේදී පිස්තෝලය සමග අත්අඩංගුවට ගෙන තිබේ. 09 August 2024
පොලු පහර කෑ පී.සී මරුට තංගල්ල කදුරුපොකුණ ප්‍රදේශයේදී මැර පිරිසකගේ ප්‍රහාරයට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබූ පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි . 09 August 2024
ඔයේ තිබූ සිරුරෙන් තොරතුරු එළියට අත්තනගලු ඔයෙහි දාරළුව ප්‍රදේශයේ තිබී ඉකුත් 5 වෙනි දින සොයා ගත් මළ සිරුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට ඇතිවූ සැකය මත බැලුම්මහර ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය සඳහන් කරයි. 09 August 2024
අරගලයේ නායකයන් දෙදෙනකුට ඇමැතිකම් බංග්ලාදේශ විරෝධතා මෙහෙයවූ ’’වෙනස්කම්වලට එරෙහි ශිෂ්‍යයෝ’’ ව්‍යාපාරයේ නායකයන් දෙදෙනා වන නහීද් ඉස්ලාම් සහ අසීෆ් මහමුද්ට නව අන්තර්වාර රජයේ ඇමතිකම් පිරිනමා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. 09 August 2024
විශ්‍රාමික දීමනාව ඔක්තෝබරයේ දෙකම එකට ගෙවන්න ආණ්ඩුව විශ්‍රාමිකයන්ට ගෙවීමට බලාපොරොත්තු රුපියල් තුන්දහසක අන්තර් කාලීන දීමනාව ඡන්දයෙන් පසු ලබන ඔක්තෝබර් මාසයේදී සැප්තැම්බර් දීමනාවද සමඟ දෙකම එකට ගෙවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ ප්‍රධානීන්ට අද (9) දැනුම්දී ඇත. 09 August 2024
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026