IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි

(සුජිත් හේවාජුලිගේ)

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල්  කෝටි 1100 ක මුදල  නිදහස් කිරීමේ   බලපත්‍රය සඳහා  ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි  මැතිවරණ  කොමසාරිස් ජනරාල්  සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ තේරීම් භාර නිලධාරීන් නියෝජ්‍ය හා  සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අතර හමුවක් ඊයේ(28) පස්වරුවේ පැවැත්විණ. මහ මැතිවරණයට අදාළව නාම යෝජනා  භාර ගැනීම පිළිබඳ මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම ලබන 4  වැනිදා සිට 11  වැනිදා දහවල් 12.00  දක්වා පැවැත්වේ.

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම අනිද්දා (01) සිට  8 වැනිදා දක්වා සිදු කෙරේ.



අදහස් (1)

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි

pj Monday, 30 September 2024 08:40 AM

රනිල් සහ පිරිස ක්‍රමානුකූලව ඉතිරිකළ මුදල් කියලා හිතන්නේ නැතිව ඇති... ඔහොම යමු...

:       4       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site