IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා

(ජේ .ඉඳුරුවගේ )

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස්  දෙදහස් පන්සියයක්    වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 )   පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

දින 91 න් කල් පිරෙන රුපියල් මිලියන 65 000  ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්, දින 182 න් කල් පිරෙන රුපියල් මිලියන 67  500 ක  භාණ්ඩාගාර බිල්පත් සහ දින 364 න් කල් පිරෙන රුපියල් මිලියන 10 000 ක භාණ්ඩාගාර බිල්පත් මෙදින වෙන්දේසි කරන බව මහ බැංකුව කියයි.

මේ භාණ්ඩාගාර බිල්පත් නිකුතුව හා ඒ සඳහා ගෙවීම් කිරීම ඔක්තෝම්බර් 04    දා සිදු කිරීමට නියමිතය.

 

 

 



අදහස් (4)

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා

සෝමපාල Monday, 30 September 2024 10:07 AM

හබැංකුවෙන් කොහොමත් ඉස්සර ඉඳලම සති දෙක තුනකට සැරයක් මිලියන ගණනන භාන්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනවනේ. ඡන්දෙට ටික දවසකට කලිනුත් කලා.

:       0       0

රණසිංහ ය Monday, 30 September 2024 10:08 AM

දිසානායක ණය...!

:       1       6

ranjith Monday, 30 September 2024 12:09 PM

මේවා ණය නේද?

:       1       7

nanda Monday, 30 September 2024 05:10 PM

මිලියන 67500 දෙයියනේ මේ ණයට නේද ගන්නේ.. ඕවාට පොලියත් එක්ක නිරවුල් කරන්න වෙනවා නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site