
(සුමිත් පොතුපිටිය )
පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තොටුපල පාරේ ගමන්කල ලොරි රථයකට සිදුකළ වෙඩිතැබීමකදී මෙසේ තුවාල ලබා ඇති බව වාර්ථාවේ.
පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.ෙ පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර වෙලාවට මේ වෙඩි තැබීමට පොලිසිය කියන නිසාවෙන්ම බොහෝ අය පිලිනොගත්තත් සාධාරණ හේතුවක් තියෙන්න පුළුවන්. නමුත් මම යෝජනාකරනව පොලීසියේ හෝ ආරක්ෂක අංශ වල පාලනයට යටත් නොවන නීතීඥවරු, වෘත්තිකයින් හා සිවිල් සමාජය නියෝජනය කරන පූර්ණ වශයෙන් ස්වාධීන ආයතනයක් පොලීසියේ හැසිරීම නියාමනය සඳහාම පිහිටුවිය යුතුයි කියල. මහජන පැමිණිලි විභාග කරල වටිනාකමක්, බලයක් තියෙන නිර්දේශ නිකුත්කරන්න ඒ ආයතනයට බලය තිබිය යුතුයි.