
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑසන සමත් විය.
එසේ දිවි බේරා ගත් පුද්ගලයා බෝට්ටුවකින් ගොඩබිමට රැගෙනවිත් වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.
අවුරුදු 60 ක් පමණ වයසැති ඔහු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.
දැඩි ලෙස කම්පනයට පත්ව සිටින ඔහු ඊයේ සවස් වන තෙක්ම එකදු වචනයක් හෝ කතා බහ නොකල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd