
(නිමල කොඩිතුවක්කු )
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
මෙම අයදුම්පත් භාර ගැනීම ලබන 8 වනදායින් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
2024 ජනාධිපතිවරණය සඳහා භාවිතා කරන ලද ඡන්ද හිමි නාම ලේඛනය මහ මැතිවරණය වෙනුවෙන්ද වලංගු බැවින් තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් සපුරා ඇති අයට මේ සඳහා අයදුම් කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී. රත්නායක මහතා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම් කළ සියළුම දෙනා මෙම ඡන්ද විමසීම සඳහා නැවතත් ස්වකීය තැපැල් චන්ද අයඳුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කළේය.
ඒ අනුව සුදුසුකම් සපුරා ඇති සියලුම අයදුම්කරුවන් ලබන අටවන දාට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී වෙත ලැබී තිබිය යුතු බවත් සියලූම ආයතන ප්‍රධානීන් සහතික කිරීමේ නිලධාරීන් හා තැපැල් ඡන්ද හිමියන් වෙත දන්වා සිටින බවත් රත්නායක මහතා තවදුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි