ටිපර් ත්‍රිරෝද ගැටුමෙන් දෙන්නෙක් රෝහලේ අනුරාධපුර මිහින්තලේ පාරේ සොරොව්ව අසල වංගුවේ ටිපර් රථයක් හා ත්‍රිරෝද රථයක් ගැටි ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවක හා එහි රියදු 14 November 2013
නාවුරු - ශ්‍රී ලංකා ජනපතිවරු සාකච්ඡා කරති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීම සඳහා පැමිණ සිටින බැරන් වාකා නාවුරු ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ ශ්‍රි ලංකා ජනපති බණ 14 November 2013
චාල්ස් කුමරු එයි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු අද සවස හතරයි විස්සට බ්‍රිතාන්‍ය විශේෂ ගුවන්යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන 14 November 2013
රන් කිලෝ 4 ක් සමග ලාංකිකයා/ඉන්දීය ජාතිකයා සැකපිට ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි නුවරට වලට රත්තරන් කිලෝ 4 ගුවන්යානයේ ආසනයේ යට සඟවාගෙන ඒමට තැත් කළ ලාංකිකයෙක් සහ ඉන්දීය ජාතිකයෙක් පොල 14 November 2013
චැනල් ෆෝ කට්ටිය කුලිය දුන්නේ නැතිලු චැනල් ෆෝ කණ්ඩායම කොළඹට රැගෙන ආ තමාට වාහනයේ කුලිය වන රුපියල් තිස්දහස නොදුන් බව කියමින් අනුරාධපුරයේ එස් කේ සංජීව නම් රියදුරෙක් කො 14 November 2013
එතෙර ඇමැති බිරියෝ අලි පැටවුන්ට කිරි පොවති පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමැති සමුළුවට ආ විදේශ ඇමැතිවරුන්ගේ භාර්යාවෝ අද පින්නවල අලි අනාථාගාරය නැරඹීමට ගියහ. ටැන්සානියාව, කෙ 14 November 2013
ශාන්ත කිට්ස් ජනපති එයි පොදු රාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම ශාන්ත කිට්ස් නේවිස් රාජ්‍යයේ ජනපති ඩෙන්සිල් ඩග්ලස් මහතා අද කටුනායක ජාත්‍යන 14 November 2013
චැනල් ෆෝ පිරිස පන්නනු බ්‍රිතාන්‍ය චැනල් ෆෝ නාලිකා වේ කැලම් මැක්රේ ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ පැමිණ ජාතික සමගිය නැති කිරීමට පැමිණ ඇති බැවින් ඔවුන් රටින් 14 November 2013
වනාටු අගමැති එයි පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා වනාටු රජයේ අගමැති මොආනා කාර්කේස් කැලොසිල් මහතා කටුනායක ජාත්‍යන්තර ග 14 November 2013
කැමරාව හලෝ හොරා අල්ලයි නාට්‍ය කණ්ඩායමකට ආධාර ඉල්ලා නිකවැරටිය වෙළෙඳහලකට ආ තරුණයක් දෙදෙනකු එහි හිමිකරුට අයත් ඡංගම දුරකතනයක් සොරකම් කර ඇතැයි පොලිසියට පැම 14 November 2013
එජාප ප්‍රා මන්ත්‍රීට ගහන්න ආවාට වෙඩි තියයි රතුපස්වල ජල ප්රශ්නයේ උද්ඝෝෂණවලට සම්බන්ධ මහර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික මන්ත්‍රී ප්‍රමිත හෙට්ටිආරච්චි මහතා සිය නිවසේ සිට 14 November 2013
නැමීබියා ජනපති සමුළුවට එයි පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා නැමීබියා ජනපති හිපිකෙපුනි ලුකස් මහතා අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුප 14 November 2013
කොළඹ දින දෙකක් පෙළපාළි බෑ පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව නිසා අද (14) සහ හෙට (15) කොළඹ නගරයේ උද්ඝෝෂණ හා පෙළපාළි තහනම් කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධික 14 November 2013
ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක් කොළඹ ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක ගුරුවරියකගේ වීසා ක්‍රෙඩිට් කාඩ් පත සොරාගෙන විවිධ ප්‍රදේශවලින් රුපියල් 36000ක බඩු මිලදී ගත්තේ යැ 14 November 2013
ලූනු සැර වැඩිවේ දඹුල්ලේ ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 300කි. මෙරට ලූනු කිලෝවක තොග මිල රුපියල් 220කි. අපනයන ලූනු කිලෝවක මිල රුපියල් 190 - 200 අතර පැවැති 14 November 2013
වාස්ට ඇප සලකා බැලීම කල් යයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට ඇප දීම සම්බන්ධයෙන් 21 වැනිදා තීරණය කරන බව කඩුවෙල මහේස්ත්‍රාත් වසන්ත ජිනදාස මහතා 14 November 2013
ගංජා ඇදලා නාවික භටයා සහ හිටපු භටයා කොටුවෙති ගංජා කිලෝ දෙකකට අධික ප්‍රමාණයක් ගමන් මල්ලේ දමා ගෙන ගිය නාවික හමුදා භටයකු හා හිටපු නාවික හමුදා භටයකු ගාල්ල දුම්රිය ස්ථානය ඉදිරිපිට 14 November 2013
යුද අපරාධ ඇත්නම් තරාතිරම නොබලා දඩුවම් ශ්‍රී ලංකා හමුදාව හා කොටි තස්ත්‍රවාදීන් අතර යුද්ධයේදී මානවහිමිකම් උල්ලංඝණය වී ඇත්නම් ඒ ගැන සොයා බලා රටේ නීතිය අනුව වරදක 14 November 2013
‘අනුරාධපුර විරෝධයට රජය හවුල්’ බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාවේ මාධ්‍ය කණ්ඩායම ගමන්කළ දුම්රිය අනුරාධපුර නගරයේදී නැවැත්වීමේ ක්‍රියාදාමය රජයේ අනුදැනුම ඇතිව සං 14 November 2013
වල් අලියා උසාවි තීරණයෙන් රිංගයි හම්බේගමුව ජනපද හංදියේ මුං ඇට කව්පි ඇතුලු ධානය ගබඩා කර තිබූ කඩයකට වැදුනු වල් අලියෙක් අද අළුයම වන තුරු ඒ සියල්ලම කා දමා අසල වී මෝල් දෙක 14 November 2013
චැනල් 4 කට්ටිය කණ්ඩලමෙන් කොළඹට දුම්රියෙන් යාපනයේ ගමන යාම අසාර්තක වු පසු බදාදා රාත්‍රියේ කණ්ඩලම හෝටලයේ ගත කළ කැලම් මැක්රේ ඇතුළු බ්‍රිතාන්‍ය චැනල් 4 කණ්ඩායම අද ප 14 November 2013
අද කාලගුණය (නොවැම්බර් 14) බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය යාපනයට කි.මි 700 පමණ ඊසාන දෙසින් පවතී . දිවයින හරහා (විශේෂයෙන් මධ්‍යම කදුකරයේ බටහිර බෑ 14 November 2013
ගල් පහරෙන් බස් රියදුරා රෝහලේ වව්නියාව සිට යාපනය දක්වා පැමිණි පෞද්ගලික බස් රථයකට හලාවත කාක පල්ලිය පම්බලදී එල්ල වු ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රියදුරා රෝහල් ගත ක 14 November 2013
සැමෝආ අගමැති දිවයිනට පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා සැමෝආ අගමැති ටියුලෙපා අයිනෝ සයිලෙලේ මහතා දිවයිනට පැමිනියේය. කටුනා 14 November 2013
ස්වාසිලන්ත අගමැතිත් දිවයිනට පොදු රාජ්‍ය මන්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සදහා ස්වාසිලන්ත අගමැති බර්නාබස් සිබුසිසෝ ඩ්ලාමිනී මහතා රතුපලස මතින් දි 14 November 2013
සැම්බියා උප ජනපති දිවයිනට පොදු රාජ්‍ය මන්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා සැම්බියා උප ජනාධිපති ආචාර්ය ගයි ස්කොට් මහතා දිවයිනට පැමිණියේය. සිව 14 November 2013
අභිරහස් මිනිහෙක් ආනමඩුවේ මහ පාරේ වැටී සිටි විදේශිකයෙකු කවර රටකට අයත් දැයි සොයාගැනිමට ආනමඩුව පොලීසිය වෙහෙසෙයි. ඇමරිකා ජාතිකයෙකු බව මුලින් කී ඔහු පසුව එය 14 November 2013
රාලහාමිගේ පොත් දෙකක් උස්සලා රථවාහන පාලන රාජකාරියේ සිටි කොස්තාපල්වරයකුගේ තාවකාලික රියදුරු බලපත්‍ර පොත හා දඩ පත්‍රිකා පොත සොරකම් කර එම බලපත්‍ර භාවිත කර රිය ප 13 November 2013
රටවල් 18 ක විදේශ ඇමතිවරු එති පොදු රාජ්‍ය මණ්ඩලීය විදේශ ඇමතිවරුන්ගේ සමුළුවට සහභාගී විම සදහා මේ වන විට රටවල් 18 ක පමණ විදේශ අමාත්‍යවරුන් ශ& 13 November 2013
රනිල්ගේ රියට ප්‍රහාරයක් ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට යමින් සිටි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රථ පෙළට පරිසක් අද 13 November 2013
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026