හෙළ උරුමයයි විමලුයි ඡන්දෙට නෑ රජයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව වැඩි ඡන්ද 94 කින් පරාජයට පත්විය. යෝජනාවට පක්ෂව ඡ 21 May 2014
මගියාට ගැසු දවසේ දුම්රිය කැමරා වැඩ නෑ මරදාන දුම්රිය ස්ථානයේදී අඟහරුවාදා (20) කලබලකාරී තත්ත්වය ඇති වන අවස්ථාවේදී එහි සවි කැර තිබෙන සී සී ටී වී කැමරා පද්ධතිය ක්‍රි 21 May 2014
දුම්රිය 15 ක් කැන්සල් දුමිරිය රියදුරු වර්ජනය නිසා කැළණි වැලි,මුහුදු බඩ හා ප්‍රධාන මාර්ගයේ දුම්රිය පහළොවක් පමණ අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්ත 21 May 2014
සිසු අයිතිය ඉල්ලා සිසුහු සටන් වදිති රජරට ,කොළඹ, ජයවර්ධනපුර හා සෞන්දර්ය විශ්ව විද්‍යාල සිසුහු 600ක් පමණ අනුරාධපුර නව බස් නැවතුම්පොළේ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ. යාපන හන්දි 21 May 2014
දුම්රිය රියදුරු පිරිසක් වර්ජනයේ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය රියදුරෝ චීන බලවේග කට්ටල දුම්රිය ධාවනය කිරීම ප්‍රතික්ෂේප කරමින් අද (21) පස්වරු 4.00 සිට වැඩ වර 21 May 2014
පානදුරේ නයි පැටවු දෙහිවලට පානදුරයේ තුඹසකින් නයි පැටවුන් තිස් දෙදෙනකු සොයා ගත බව ගැමියෝ කියති.එම නයි පැටවුන් දෙහිවල සතුන්වත්තට භාරදීමට නියමිතය. 21 May 2014
සෞදි ලෙඩේ තව පැතිරේ කොරෝනා මාර්ස් වෛරසය වැළදීමෙන් දැනට සෞදි අරාබියේ මියගොස් ඇති ගණන 173 දක්වා ඉහළ ගොස් ඇතයි සෞදි අරාබි සෞඛ්‍ය බලධරයෝ සෞදි පුවත් පත් මගි 21 May 2014
අලියාට ‘චිප් පතක්‘ බලපත්‍ර නිකුත් කර ඇති ලීලෑ අලින් නැවත ලියාපදිංචි කිරීමේ දී ඩී එන් ඒ ජාන පරීක්ෂණය අනිවාර්ය බව වනජීවී අධ්යක්ෂ එච් ඩී රත්නායක මහතා 21 May 2014
ඊජිප්තු හිටපු ජනපති හිරේ ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් (86) රජයේ දේපොළ වංචා කළ බවට ඊජිප්තු අධිකරණය අද හා ඔහුගේ පුතුන් දෙදෙනා වන අලාල් සහ ගමාල් තීර 21 May 2014
සුනාමි දා මාල කැඩූ මිනිසා කුඩු සමග අල්ලයි 2004 සුනාමිය දා ගාල්ල පැරණි බස් නැවතුම් පොළ කඩා වැටෙද් දී දිව යමින් සිටි තරුණියගේ ගෙල බැඳි රන් මාලය කඩාගත් ප්‍රධාන සැකකරු හෙරොයින් මි 21 May 2014
විදුලි සැරෙන් 13ක් මරුට පසුගිය පස් මාසයේ දී විදුලි සැර වැදීමෙන් පුද්ගල මරණ 13ක් වාර්තා වී ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාර මහතා පවසය 21 May 2014
වන්දියෙන් අරමුදලක් නවගත්තේගම නවෝද්‍ය විදුහලේ විනය භාර ගුරුවරියක වු ප්‍රියානි සුසිලා හේරත් මහත්මිය දණ ගැස් වූ හිටපු පළාත් මන්ත්‍රි ආනන්ද සරත් කුමා 21 May 2014
‘‘ක්‍රිකට් වලින් තොර ජීවිතයක් ගැන හිතුවේ නැහැ’’ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායිකාව වන්නේ ඇයයි. චමරි අතපත්තු වන ඇය ක්‍රිකට් ක්‍රීඩාවට අහම්බයකින් පැම 21 May 2014
ලක් ලකුණ වෙසක් පහනින් පෙනේ ( කීර්ති කුලසේකර ඕස්ට්‍රේලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින් සිටින නිවාස වල වෙසක් සැරසි 21 May 2014
කැළණි ප්‍රසංගය මෙල්බර්න් නුවර ( සරත් පියසේන ඕස්ට්‍රලියාවේ මෙල්බර්න් නුවර සිට ) - ඕස්ට්‍රලියාවේ, කැලණිය විශ්ව විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය හය වැනි වරට 21 May 2014
කැල්කියුලේටරයෙන් කෝටි පහක රත්තරන් පනී රුපියල් පන්කෝටි තිස් හත් ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 71 ක් සහ ස්වර්ණාභරණ තොගයක් ඝනක යන්ත්‍ර පෙට්ටි තුළ සගවාගෙන ඩුබායි ස 21 May 2014
දන්සලෙන් ජාතික සමගිය ( දර්ශන ගුණරත්න නැගෙනහිර පළාතේ සිට ) - අසිරිමත් ශ්‍රී සම්බුදු තෙමඟුල නිමිත්තෙන් නැගෙනහිර පළාත් සභා සභාපතිනි ආරියවතී ගලප්පත්ති 21 May 2014
හෙළ අසිරිය මිලානෝ නුවර ළෙල දෙයි ඉතාලියේ මිලානෝ නගරයේ වියා පාදොවාහී පිහිටි සාන්ත ජෝවාන්නි ක්රිස්තෝත්තොමෝ දෙව් මැදුරේ , එම ප් 21 May 2014
පීසීලා තුන්දෙනාගේ වැඩ තහනම් උණවටුනේ මුහුදු වෙරළේ දී රාජකාරි අවිය නැති කර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් සැරයන් වරයකුගේ හා කොස්තාපල් වරයකුගේ වැඩ ත 21 May 2014
කොරියා පන්සල ඉදිකිරීමට මුල් ගල් තබයි ( ශ්‍රී ලංකා තානාපති කාර්යාලය,සෝල්,දකුණු කොරියාව ) - දකුණු කොරියාවේ ප්‍රථම ශ්‍රි ලංකා පන්සල (කොරියා - ශ්‍රි ලංකා මහාවිහාර 21 May 2014
හදවත් ලෙඩාට දොස්තර පයින් ගහලා ඇඹිලිපිටිය රෝහල් කොරිඩෝරයේදී වෛද්‍යවරයකු බව කියන පුද්ගලයකු සුරිය දිසානායක නම් හදවත් රෝගියාට පා පහරක් දුන්නේ යැයි ඇඹිලිපිටිය පො 21 May 2014
පොල් ගහ සුපිරි මගට වැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් විසි දෙක හා විසි තුනේ කණුව උතුරු කළුතර ප්‍රදේශයේ මාර්ගයට පොල් ගසක් කඩා වැටීමෙන් අධිවේගී මා 21 May 2014
දක්ෂිණ පායේ සිවිලිම අපායේ ගාල්ල ලබුදූව දකුණු පළාත් සභා සංකීර්ණය පිහිටි දක්ෂිණ පායේ හත් වැනි මහලේ සිවිලිමේ කොටසක් කඩා වැටී ඇතැයි සේවකයෝ කියති. මෙම ග 21 May 2014
‘ජගත් පිරික්සුමට දෙපැත්තේම සහය ඕනෑ‘ යුද සමයේ දෙපාර්ශවයෙන්ම සිදුව ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධ සිදුවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලි 21 May 2014
සංදේශය අඹේපුස්ස බිංගෙය අසළ දී කොළඹ සිට මහනුවර සහ හැටන් දක්වා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් 77 හැවිරිදි පුද්ගලයෙක් මිය ගියේය. කැළණි ගඟේ 21 May 2014
ගුරු සිරුර පාසල් කාමරයේ දින දෙක තුනකට පෙර මිය යන්නට ඇතැයි සැලකෙන ගුරුවරයෙකුගේ සිරුරක් බම්බලපිටියේ පාසැලකින් සොයාගත් බව පොලීසිය කියයි. මරණයට හේතුව කුම 21 May 2014
සයිකලේ තිරිංගෙන් ජීවිතයට තිරිගංයක් මාදම්පේදී පා පැදියක ඉදිරිපස තිරිංග තද වීමෙන් පාපැදිකරුවෙකු අනතුරකට පත් වී මිය ගිය බව පොලීසිය කියයි. 21 May 2014
කොරයා වලව්වේ අකුණු සන්නායකයත් හොරු ගලවති හලාවත ෂර්ලි කොරයා වලව්වේ අකුණු සන්නායකය හොරුන් විසින් ගලවා ගන්නා ලදැයි පොලිසිය කියයි. සීගිරිය වලව්ව නමින් හැඳින්වුණු මෙම මන 21 May 2014
පසුතැවිල්ල මහා නා හිමිවරුන්ට දන්වයි බුද්ධාගමට හා බුදුන්ට අවමන් කරමින් කළැයි කියන කතාවක් සම්බන්ධයෙන් තම සිත්තැවුල අස්ගිරි හා මල්වතු නාහිමිවරුනට පළ කරන්නැයි කොළඹ ප් 20 May 2014
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026