තැනෙක නීතිය රකී : තැනෙක නීතිය කඩයි නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය වන අද දිවයිනේ බොහෝ ස්ථාන වලින් නීති විරෝධි පෙළපාලි පිළිබඳ තොරතුරු වාර්තා වූ බව කැෆේ සංවිධාන 13 July 2015
ෆුල් ෆේස් හෙල්මටයට තවත් ඉඩ යතුරු පැදිකරුවන්ට සම්පූර්ණ මුහුණු ආවර්ණය වන පරිදි හිස්වැසුම් භාවිතා කිරිම තහනම් කරමින් පොලිසිය පැනවූ නියෝගය ක්‍රියාත්මකවීම වල 13 July 2015
බදුල්ලේ නාම යෝජනා දෙකක් ඉවතට බදුල්ල දිස්ත්‍රික්කයේ ජනසෙත පෙරමුණ හා ස්වාධීන කණ්ඩායමක් ලබාදුන් නාම යෝජනා පත්‍ර දෙකක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල තේරීම් භාර නිල 13 July 2015
අම්බලන්ගොඩ හිටපු ප්‍රා සභාපති රිමාන්ඩ් ඇත්කඳුර ලංකාදීප මාධ්‍යවේදී ජනත් ද සිල්වා බලයෙන් රඳවාගෙන බලෙන් ප්‍රකාශයක් ලබාගෙන මරණ තර්ජන කළැයි කියන අම්බලංගොඩ ප්‍රාදේශීය සභා 13 July 2015
අ‘පුරට පක්ෂ 11යි : ස්වාධීන 10යි අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දේශපාලන පක්ෂ 11ක් ස්වාධීන කණ්ඩායම් 10ක්ද අද නාමයෝජනා බාර දුන්නේය. කිසිවකුටත් එරෙහිව විරෝධතා ඉදිරිපත් න 13 July 2015
මිලේනියම් සිටි නඩුව සැප්තැම්බරයේ විභාගයට අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිවාසයක රැඳී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු එළි කළ බවට චෝදනා කරම 13 July 2015
ද්විත්ව පුරවැසිකම ඔප්පුවුණොත් මන්ත්‍රී ගෙදර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති කෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුස් 13 July 2015
පැෆරල් සංවිධානයෙන් ඉල්ලීමක් මැතිවරණ සමයේ මත්ද්‍රව්‍ය භාවිතයෙන්ද බෙදා හැරීමෙන්ද පොලිතීන් භාවිතයෙන්ද වැළකී සිටින්නැයි පැෆරල් සංවිධානය නාමයෝජනා බාරදුන් සි 13 July 2015
කොළඹින් පක්ෂ 21ක් තරග බිමේ අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15ක් තරග බිමට පිවිස සිටී. ‘ඔක්කොම වැසියෝ ඔක 13 July 2015
‘සන්ධානේ මාතර ද්විත්ව පුරවැසි ප්රශ්නය උසාවියට‘ ද්විත්ව පුරවැසි භාවය හිමි බව කියන ඩලස් අලහප්පෙරුම හා මනෝජ් සිරිසේනගේ නාමයෝජනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා ව 13 July 2015
ඩලස්ගේ පුරවැසිකම් විරෝධය ඉවතට ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන්ඉදිරිපත් වූ විරෝධතා දෙක තමාට ඇති බලතල අනුව ප්‍රතික්ෂේප කරන බව 13 July 2015
හයදාහේ තේ බී ඉහ මොළ රත්වෙයි ලංකා රජය වෙනුවෙන් යුරෝපා රටකට පත්ව ගිය ජාත්‍යන්තර නිලධාරියකු ඒ රටේදී දවසකට වේටර් වරයකු වූ පුවතක් වාර්ථා වේ. යුරෝපයේ පෞරාණික අග 13 July 2015
අලහප්පෙරුමගේ නාමයෝජනාවට විරෝධතා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතරට තරග කරන ඩලස් අලහප්පෙරුම මහතා හා මනෝජ් සිරිසේන මහතාගේ නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා දෙකක් ඉදි 13 July 2015
‘මුතුගල සර්‘ සමු ගනී අඩ සියවසකටත් වඩා වැඩි කාලයක් රාජ්‍ය සේවා විභාග දේශකයෙකු හා ගුරුවරයකු වූ තියෝබෝල්ඩ් මුතුගලගේ මහතා කළුරිය කළේය. 13 July 2015
මුතුහෙට්ටිගමගේ බිරියගේ වාහනයේ ස්ටිකර් පොලිසියෙන් ගලවයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකයකු ලෙස අද නාමයොජනා බාරදුන් හිටපු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතාගේ බිරිය ගමන් කළ ජීප් 13 July 2015
සුමන හිමි ෆොන්සේකාගෙන් : විජිත හිමි වික්‍රමබාහුගෙන් කොළඹ වෙළෙඳුන්ගෙන් කප්පම් ගන්නා බවට රහස් පොලිසියට පැමිණිලි කළ දේශමාමාක බලවේගයේ නායක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භික්ෂු සංගමයේ හිටප 13 July 2015
දිවයින පුරා අපේක්ෂකයෝ නම් දෙති එක්සත් ජනතා නිදහස් සන්ධානය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ද ,එක්සත් ජාතික පක්ෂය රවී කරුණානායක මහතාගේ කණ්ඩායම් නායකත 13 July 2015
රතුපස්වල හිමියොත් ඡන්ද සටනට රතුපස්වල ජල ගැටළුවේ දී කැපීපෙනෙන චරිතයක් වූ තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ස්වාධීණ කණ්ඩායමකින් ගම්පහ දිස්ත්‍රික්කයට නාමයෝජනා බාර දු 13 July 2015
කටවුට් අවුට් ඡන්දය වෙනුවෙන් අපේක්ෂකයාගේ කාර්යාලයේ හා වාහනයේ හැර ඡන්ද පත්‍රිකා පෝස්ටර් කටවුට් ආදිය ප්‍රදර්ශනය තහනම් කර ඇත. එවැනි කටවුට් ආද 13 July 2015
උදයන් හිටපු කර්තෘ යාපනෙන් තරග බිමට යාපනයේ පළ කරන උදයන් හා සුඩරෝලි පුවත්පතේ හිටපු කර්තෘ නඩේෂපිල්ලේ විද්‍යාදරන් පුණරුත්තාපනය වූ කොටි සාමාජික කණ්ඩායම වෙනුවෙන් යාපනය 13 July 2015
අපුරට නම් දෙයි අද දහවල් 11.30 වන විට පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 11ක් අනුරාධපුර තේරීම්භාර නිලධාරී ඩී පී ජී කුමාරසිරි මහතා වෙත නාමයෝජන 13 July 2015
මහින්ද නෑ : අනුර යාපා නාමයෝජනා දෙයි කුරණෑගල දිස්ත්‍රික්කයේ සන්ධාන කණ්ඩායම් නායකයා මහින්ද රාජපක්ෂ බවත්, තමා දෙවැනි යා බවත් ඔහු වෙනුවෙන් නාමයෝජනා අද බාර දෙන බවත් ශ් 13 July 2015
අගමැති ප්රමුඛ එජාපයෙන් කොළඹට 22ක් එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නායකත්වයෙන් අපේක්ෂකයෝ 22ක් තරග කරති. අගමැති රනිල් වි 13 July 2015
සන්ධානයෙන් කොළඹට 22ක් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ කොළඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයෝ 22 ක් ඉදිරිපත්වී සිටිති. සන්ධාන නාම යෝජනා ලැයිස්තුව මෙසේය. 1) ස 13 July 2015
රිෂාඩ් බදුර්දීන් වන්නියට එජාපෙන් වන්නි දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක රිෂාඩ් බදුර්දීන් මහතා එජාප නාමයෝජනා ලැයිස්තුව වන්නි තේරීම් භාර නිලධාරීට අද බා 13 July 2015
මාධ්‍ය සංවිධාන ප්‍රා‘සභාපතිගේ තර්ජනය හෙළා දකියි ලංකාදීප ප්‍රාදේශීය මාධ්‍යවේදී ජනත්ද සිල්වා මහතාට තර්ජනය කර බලෙන් ප්‍රකාශයක් ගැනීමේ සිද්ධිය හෙළා දකින බවත්, ඒ ගැන සාධාරණ විමර 13 July 2015
කියනකොට එහෙමයි බොදු බල සේනාවේ බොදු ජන පෙරමුණෙන් හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමි කීවද අද (13) බොදු බල සේනාව කොළඹ කණ 13 July 2015
එජාපය/ සන්ධානය/ජවිපෙ ගම්පහට නම් දෙයි එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අද (13) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ දී නාමයෝජනා බාර ද 13 July 2015
‘දුමින්ද සිල්වාට නාම යෝජනා නෑ‘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට නාම යෝජනා ලබානොදුන් බව සන්ධාන මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අද නාම යෝජනා බ 13 July 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026