රෝසිගෙ පෙත්සම පෙබරවාරියට කල් යයි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටප 30 November 2015
‘‘ඇවන්ගාඩ් සභාපතිට/ගෝඨාට එරෙහි සාක්කි ප්‍රබලයි “ නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගිනි අවි ආනයනය, වලංගු බලපත්‍ර නොමැතිව ගිනි අවි හා උණ්ඩ ළඟ තබා ගැනීම, එ 30 November 2015
ඉන්දියා මාණ්ඩලික ප්‍රධානී ආරක්ෂක රාජ්‍ය ඇමති හමුවෙයි ඉන්දියා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ඩල්බීර් සිං ආරක්ෂක අමාත්‍යංශයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හමු ව 30 November 2015
මහැදුරු තිස්ස ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි විශ්ව විද්‍යාල ක්ෂේත්රයේ කීර්තිමත් විද්වතකු, භාෂා පඬිවරයකු හා වාග්විද්‍යාඥයකු වූ මහාචාර්ය තිස්ස ජයවර්ධන මහතා අභාවප්‍රාප් 30 November 2015
බොරු චෝදනාවට ගොකරැල්ල පොලිසිය නීතීඥයාගෙන් සමාව ගනී තම වත්තේ මුරකරුට පහර දී ඔහුගේ බිරියට බලහත්කාරකමක් කළැයි බොරු චෝදනා මත නීතීඥ ධම්මික ගමාරච්චි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොකරැල 30 November 2015
පොලිස් පොතෙන් බලපිටියේ පාසල් දැරියන් තිදෙනෙකු රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර ඇති බව අහුංගල්ල පොලිසිය කියයි. නොනවත්වා ධාවනය කළ රිය සොයා ගැනි 30 November 2015
‘අයවැයෙන් මැතිසබේ නොමග යවලා‘ - බන්දුල මෙවර අයවැය යෝජනාවලියෙන් පාර්ලිමේන්තුව නොමඟ යවා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද පස්වරුවේ බොරැල්ල එන් එම් පෙ 30 November 2015
පොදුරාජ්‍ය මණ්ඩලයේ වෙළෙඳ අරමුදල පිහිටැවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ වෙළෙඳ මූල්‍ය අරමුදල පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මෝල්ටා හා මුරුසි විදේශ අමාත්‍යවරුන් පසුගිය දා ගි 30 November 2015
‘අය වැය ඡන්දෙට ඉන්නම ඕනෑ‘ අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් බදාදා (02) අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට පැමිණිය යුතු යැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කි 30 November 2015
කළු කඩේ 285කට නඩු උපරිම සිල්ලර මිල නියම කර ඇති භාණ්ඩ කිහිපයක් එම මිලට වඩා වැඩි මිලකට විකිණූ වෙළෙඳුන් 285 දෙනකුට එරෙහිව නඩු පැවරූ බව පාරිභෝගික සේවා අධික 30 November 2015
මෛත්‍රී පැරිසියෙදි ජගත් මහ ලේකම් හමුවේ දේශගුණ විපර්යාස පැරිස් සමුළුවට සහභාගී වූ මෛත්‍රීපාල සිරිසේන ජනපති අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බැන් කී මූන් හමු විය. & 30 November 2015
‘ඔරු පාරු තිබුණාට ඉන් නෑ පලේ : පැදයන්න හබලක්ද ඕනෑ ජලේ‘ ශ්‍රී ලංකාවේ ගංඟා ආශ්රිත ගම් නියම්ගම් හි ජනයා තවමත් ජල මාර්ග ඔස්සේ සිය ගමන් බිමන් යති. පස්දුන්කෝරළේ කුකුළේ ගඟ එවැනි ජල මාර්ගයකි. 30 November 2015
ගෝඨා බේරාගන්න බොරු සාක්කි දීලා අමාරුවේ වැටෙයි බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම ඉදිරිපිට බොරු සාක්කි දුන්නැයි රක්නා ලංකා සමාගමේ හිටපු සාමාන්‍යාධිකාරී විශ්‍රාමික ජනරා 30 November 2015
‘මස් කටු දිගුකර මන්ත්‍රීවරු නිහඬ කිරීම ආණ්ඩුවේ ක්‍රමයයි‘ මුදල් ඇමැතිවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් කථානායකට බාරදුන් බවත් එහි අත්සන් 44ක් තිබූ බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු තව ක 30 November 2015
නාවුරු දූපතේ ලක් තරුණයෙක් සිරගත කරයි නාවුරු දූපතේ පිහිටි නීතිවිරෝධී සංක්රමනිකයන්ගේ රැඳවුම් මධ්‍යස්ථානයක සිටින ශ්‍රී ලාංකික සංක්රමිකයකු සිරගත කර තැබීමට එම 30 November 2015
අපුර ඇසිඩ් නඩුව කල් යයි උතුරුමැද පළාත් අායුර්වේද කොමසාරිස් කුමාර අල්විස්ට ඇසිඩ් ගසා ඇසක් අන්ධ කැර තවත් හානි කළැයි ආයුර්වේද වෛද්‍යවරයා ඇතුළු පිරිසට එර 30 November 2015
ක්‍රයිම් ඕ.අයි.සී යළි රිමාන්ඩ් ව්‍යාජ ලියැවිල්ලක් සකස් කිරීමට රුපියල් ලක්ෂ 25ක අල්ලසක් ලබා ගත්තැයි සැකපිට නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලි 30 November 2015
ලක් මුහුදට පනින ධීවරයන් ගැන ජයලලිතා කඳුළු සළයි ශ්‍රී ලංකා අත්අඩංගුවේ සිටින තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් වහා නිදහස් කර ගැනීමට ඉදිරිපත් වන්නැයි ඉල්ලා තමිල්නාඩු මහ ඇමතිනී ජයලල 30 November 2015
හාලිඇල නිවසකට ගලක් කඩා වැටෙයි පවතින අධික වර්ෂාවත් සමග හාලිඇල එළදළුව, හපුවත්තේ නිවසක් මතට අද (30) අලුයම විශාල ගලක් කඩා වැටීමෙන් නිවසට හා දේපළවලට අලාබ හානි වී ඇතැයි ප 30 November 2015
සම්බාහනයෙන් රෝග සුව කර ගනිමු යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය - චමරි වෛද්‍යරත්න ආ 30 November 2015
නිවැරදිව දත් බුරුසුවක් තෝරා ගන්නේ කෙසේද? කුරුණෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ ප්‍රාදේශීය දන්ත ශල්‍ය වෛද්‍ය - හර්ෂ මාරසිංහ හොඳ දත් බුරුසුවක් ය 30 November 2015
පොලිස් පොතෙන් කොම්පඤ්ඤවීදියේ බේරේ වැවෙන් හා නාවල විවෘත විශ්ව විද්‍යාලය අසල ඇළෙන් පිරිමි මළ සිරුරු දෙකක් ගොඩ ගත් බව පොලිසිය කියයි. 30 November 2015
බසයෙන් විසිවී බසයට ම යටවෙයි කොළඹ සිට වව්නියාවට ධාවනය වෙමින් සිටි බසයක සිටි මගියකු (28) බංගදෙණිය දුම්රිය හරස් මාර්ගය අසළ දී ඉරිදා රාත්‍රී බසයෙන් වැටී එම බසයටම යට 30 November 2015
පිහි ඇනුමින් තරුණයා මරුට ගාල්ලේ හීනටිගල දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් රූමස්සල තරුණයකු මියගොස් තවත් අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. පි 30 November 2015
නිළියගේ කාරයේ වීදුරුව කඩා ලක්ෂ 35 ක රන්බඩු හොරා ගනී අභාවප්‍රාප්ත වූ දමිතා සළුවඩන නිළියට අවසන් ගෞරව දැක්වීම සඳහා හැඳල, වත්තල සිට බොරලැස්ගමුවේ මල් ශාලාවකට ගිය සනෝජා බිබිලේ නිළියගේ කා 29 November 2015
හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ජනපති කොමිසමට පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරප 29 November 2015
කොට්ටාව පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම් කොට්ටාව පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිසිය කියයි. පොලිසියට ලද පැමිණිල්ලක් ප්‍රමාද වී සටහන් කර 29 November 2015
මරදානේදී කුඩු සමග අයෙක් දැලේ මරදානේදී හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 730ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 29 November 2015
‘ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ : සැපයක් යයි පොලිසිය ගුටි කෙළියේ‘ කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල කොමිසම අසලදී අන්තරේ සිසුන්ට රීප්ප පටිවලින් හා බැටන් පොලු වලින් පහර දුන් කාකි කබා කට්ටිය අඳුනාග 29 November 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026