හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉරිදා (21) රාත්‍රී කතරගම පුදබිමට ගොස් ආගමික වතාවත්වල යෙදුනේය.
කිරි වෙහෙරට ගිය රාජපක්ෂ මහතා බුද්ධ පූජාවක් පැවැත්වීය.
අෂ්ඨඵල බෝධියට ගොස් බෝධී පූජාවක් පැවැත්වූ ඔහු කතරගම මහා දේවලයට ගොස් පළතුරු පූජා කර බාරයක්ද ගැට ගැසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් වත් ඔය විකාර අත් හරින්න. මටනම් ඕව බොළඳ විශ්වාස (බ)
මහින්ද එක්ක ඉන්න කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති , සෙරෙප්පු දෙකක් ගන්න සල්ලි නැතුව ඉදල කෝටි පතියෙක් වෙච්ච කෙනෙක් තාමත් පාඩම් ඉගෙන ගන්නේ නැතුව මහින්ද මහතා දුශිතයෝ ළඟ තියාගන්න එක නම් අනුමත කරන්න බෑ (අ)
මේ වගේ මිත්‍යා විස්වාසකරන කරන කෙනෙකුට නැවත ඡන්දය දෙන්න ඉස්සෙල්ල ටිකක් හිතුවොත් හොඳයි (ර)
දිට්ට ධම්ම වේදනීය කර්මයට ෂෝර්ට් කට් නැහැ (බ)
ඔය දෙවියන්ට පුදන ගෞරවය ඒ කාලේ මහජනතාවටත් පිදුවා නම් අද ඔබට ඉහලින් කෙනෙක් නැහැ. වාසනාවකට වගේ දෙවියන්ට ඡන්ද බලය නැහැ. (බ)
ගස් ගල් වැඳලා මෙයා කොහොම ගොඩ එන්නද ? (බ)
තිලක් , තණකොළ කන අය තමා මේවා බලන්න බැරිව බනින්නේ (බ)
මඩ ගහන තරමට ඔබතුමාට ජය තෙරුවන් සරණ වේවා (බ)
දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග (බ)
රොහාන්, අංක 3 රාජිත වෙතින්ද (අ)
තිලක්-ඩුබායි වෛර කරන්න ගියොත් එකේ කර්මයනම් ඔයාට ලැබේවි. (බ)
එහෙනම් කුමාර්. රනිල් මහත්තයා ඉන්දියාවේ දේවාලේ ගියත්, සිරිසේන මහතා දළදා පූජා තිබ්බත් මේ රටට කරන අපරාධ පල දෙන එකෙන් ගොඩ එන්න පුලුවන්ද? (අ)
යහම්පත්, ජංගම දුර කතනයක් ගන්න. (ර)
මහින්ද දකිනකොට තිලක් ඩුබායිට බය හිතෙනවා නේද..(බ)
රුවන් එතකොට ඔය කියන්නේ කතරගම යන අය ඔක්කොම මිත්‍යා විස්වාස කාරයෝ කියලද? ඔයා මොන සාධක ඇතුවද ඕව මිත්‍යා කියල කියන්නේ? ඔයා සත්‍ය දන්නවනම් අපිටත් කියල දෙන්න. (බ)
අතේ පිරිත් නුල්, නුල් බෝල10 යක් විතර බැදගෙන. (ර)
මහින්ද මහත්තයාගේ ඔලුවත් ඔය බැදගෙන ඉන්න නුල් බොලේ වගේම එකම පැටලිල්ලක්නේ .මෙතුමා විවේක ගන්නවානම් මම කැමතියි (බ)
මේකට වෙලා ප්‍රතිචාර දක්වන අය අඩුම තරමේ පෝයට පන්සලකටවත් යන අයද.? (ර)
තෙදැති බලැති මයුරාසනය මත වැඩ සිටිනා කතරගම කඳු සුරින්දුනේ මා පරාජය කර මගේ චරිතය සොරාගත් අයට, ඊට අනුබල දුන් අයට වින කොටා මා හට නැවතත් මාගේ නැතිවුණු චරිතය ලබා දෙනු මැනේ. (අ)
තිලක් කතරගම නෙමේ රටත් ඉතිරි වෙන්නැහැ රට බේරා නොගත්තානම් (බ)
කාගේත් ගෞරවයට පත් වූ ඔබතුමා රට දිනා දුන් ඔබ තුමා කවදත් අපි සමගය (අ)
කතරගම දෙවියෝ පුණ්‍යවන්තයන්ට ආශිර්වාද කරනවා මිස වැරදි වලට කන්දෙන්නේ නැහැ. (නි)
මේ බයට කරන වැඩ (ම)
කතරගම දෙවියෝ එතුමාට ආශිර්වාද කරයිද බලමු (නි)
ශානුක, අපේ ඉන්ද්‍රියයන් පහට ගොදුරු නොවන දේවල් ගැන හොයලා පලක් නැහැ. (නි)
කුමාර් ගස් ගල් වලා නම් ගොඩ එන්න බැහැ තමයි එත් මෙතුමා එනවාමයි ඔයා කලබල වෙන්න එපා (අ)
අනේ මෙයාගේ තියෙන ගොන් කම තාමත් හොඳ වෙලා නෑ (අ)
ගිය විදිහට ගියානම් අපිට කතරගමක් ඉතිරි වෙන්නේ නැහැ.එකත් විකුනම් කන්නයි බැලුවේ. (අ)
බමුණු, කලාතුරකින්වත් නිවැරදි දෙයක් පළකිරීම සතුටට කරුණකි. ඒ වගේම බොළඳ ජනතාව රැවටීම කළ හැක්කේ, බමුණු කියනවා වගේ බොළඳ ක්‍රියාකාරකම් තුළින්ම බව පිළිගැනීමට සිදුවේ. (අ)
මුලාව ඉවරයක් නෑ. කතා කරන්නේ බුදුබණ, තමන් කළ දෙයක් තියෙනව නම් ගෙවන එක අනිවාර්යි. දේශපාලනයේ පැත්තේ දුවන්න ඕන නෑ, කළ දේවල් වලට ගෙවන්න බය නම් බන භාවනා කරලා සසර කෙටි කරගන්න මැතිදුනි (අ)
තෙදැති බලැති මයුරාසනය මත වැඩ සිටිනා කතරගම කඳ සුරිඳුනේ මා පරාජය කර මා හරි හම්බ කර ගත් දෙය ආපසු ගන්න හදන අයටත් ඊට අනුබල දුන් අයටත් වින කොටා මා හට නැවතත් හම්බ කිරීමටත් මාගේ අහිමි වෙන්නට යන වස්තුව රැක දීමටත් කරුනාකරනු මැනේ. (බ)
මහින්දගේ දෙවියන් වැදිල්ල දිහා බලලා. මට දැන් කිසිම දෙයක් විශ්වාස කරන්න. ආමරුයි. තියෙන හොඳම දේ දෙවියන්ට පූජා කරන්නේ එ්ත් කිසිම සහනයක් නැහැ පැරදුන දවසේ ඉඳලම දුක , ජනාධිපති වෙලා ඉද්දි පූජා කරපු දේවල් වලට පුදුමයි පැරදුනා කිව්වමත් ඒ සල්ලි වලින් දුප්පත් මිනිසුන්ට. කන්න දුන්නනම්. ලොකු පිනක් (බ)
"අද කතරගම පුජා භුමිය ආයතන කීපයක් පාලනය කරන නිසා දැඩි අර්බුදයක්ව පවතිනවා . යම් වැරදි කි‍්‍රයා ඇති වන විට තමන්ගේ වගකීම් වලින් ඈත් වී අපිට අයිති නැහැ කියලා නිළධාරින් කියනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා දේවාල භුමිය එක ආයතනයකට පාලනයට ගන්න කියලා ඉල්ලීමක් කරනවා" යැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා පැවසිය." කතරගම මේ තත්වයට පත් කළේ කවුද?කතරගම පුද බිමත් විකුණන් කෑවේ කව්ද? (බ)
යටම තියෙන අන්තිම පින්තුරයේ මහින්ද රාජපක්ෂ මහතාව පෙන්නේ , මදුරාසියෙන් ආපු දමිලයෙක් වාගේ , මා සිතන්නේ දමිල නෑ කමක් සම්බන්ධයක් ඇති , මේවගේ වෙන්න මෙවෙනි දේවල් කරන්න , බෞද්ධ පන්සලට වඩා විස්වාසය හින්දු කෝවිල් වාගේ (බ)
මේ වට අපහාස කරන අයට සිංගප්පුර් යන්න ලැබේවා! (බ)
තිලක් කියන කිසි දෙයක් ගනන්ගන්න එපා එයාට හැදිලා තියෙන්නේ ඔටු උන,පව්. (බ)
මොනවදෝ ඉල්ලලා කතරගම දෙවියන්ට පූජාවක් කරේ ?(හේ)
මොකක් හරි පුරුවේ පිනකට මෙතුමා මේ පාරනම් දැනගෙන කතරගම ගිහින් ! මොකද බොහෝ වේලාවට දේවාලෙට ගිහින්නේ කිරිවෙහෙරට යන්නේ (හේ)
මේ සරත් සෞදිකාරයා නම් ප්‍රවේනි දාසයෙක් වගෙයි. චාමරට කියන්න තියෙන්නේ, කතරගම ගමන හොඳ විනෝද ගමනක් එත් ඔය දෙය්යෝ පිලිබඳ විස්වාසය නම් මිත්‍යාවක්. ඔය ගැන සාධක ඕන තරම් තියනවා එ්ත් ඒවා අවිචාරවත් මිනිසුන්ට ඉදිරිපත් කරලා පලක් නැහැ .. නොපිට හරවපු කලේකට වතුර පුරවන්න බැහැනේ! පාටලී අහනවා `එක පෝයකටවත් පන්සල් ගිහින් තියනවද` කියලා. මම දැන් කාලෙක ඉඳලා පන්සල් යන්නෙම නැහැ! මට පුළුවන් තරමින් මම බුදුන් වදාළ ආකාරයට ජීවත් වෙන්න උත්සාහ කරනවා. බෞද්ධයෙක් පන්සල් යා යුතුමද.. සමහර හාමුදුරුවන් ළඟ බෞද්ධකමක් නැත්නම්? (බ)
මිනිසා කියන සත්වයා අතර ඉන්න සමහර අය හිතාගෙන ඉන්නේ විශ්වයේ තිබෙන සියලු දේ කෙලින්ම හෝ වක්‍රව තමන්ගේ ඉන්ද්‍රියන් පහට අසුවිය යුතුමයි (ම)
ඔය වගේ භාර හාරයක් කරගෙන හිටියා නම් ඔය මුකුත් වෙන්නේ නෑනේ.(හේ)
දැන් කොච්චර බාර හාර පුජා වට්ටි තිබ්බත් වැඩක් නෑ. ඔබේ පින අවසානයි .හරියන්නේ නෑ (අ)
තෙදැති බලැති මයුරාසන මත වැඩ සිටිනා කඳ සුරිඳුනි, ලක්ෂ ගණනක් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටක ජනතාවගේ මුදල් වලට සිදුවුණ සෙල්ලමට කමා කළ මැනේ. නැවතත් ඒ සෙල්ලම කර ගැනීමට රටේ සිටින සමහරක්ට අං ලබා දෙනු මැනේ. (බ)
ඉල්ලගෙන කාලා මදිවෙලා. අනිත් ජනධිපතිවරු තත්ත්වය තියාගෙන ඉන්නවා (බ)
දෙවියනි ඔබ මැව් ලොව පුදුමයි , දෙවියන් අහිංසක දුප්පත් අපිට නොසලකන්නේ ඇයි? (ර)
අපේ රටේ බත් කන ගවයන් රැවට්ටුවට දෙවියන් රවට්ටන්න බැහැ. මහින්ද කියපු/කරපු සියල්ල දිහා දෙවියන් බලා සිටිනවා. නිසි වෙලාවට දඩුවම් ලැබේවි. (බ)
හතර පෝයට සිල් ගන්නවා.දෙවියන් වදිනවා. එ්ත් කරලා තිබෙන කර්මය වලක්වන්න බැහැ.පව් ගෙවන්න බැහැ. (බ)