ගොවියෝ දඹුල්ලේ උද්ඝෝෂණයක පොහොන සහනාධාරය යළි ලබාදෙන ලෙස හා වී සඳහා සහතික මිල නැවත ඇති කරන ලෙස ඉල්ලමින් අද (4) සමස්ථ ලංකා ගොවිජන සම්මේලනය දඹුල්ලේ උද්ඝෝෂණයක් ප 04 December 2015
බල්ලන්ට/කුකුළන්ට අපලයක් අධික වැසි සමග වැව් හා ජලාශ පිටාර ගලා කිඹුලන් ගොඩබිමට පැමිණීමේ අවදානමක් පවතින බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ඩබ්.එම්.ඒ ග 04 December 2015
ගඟට කුණු දැමු ගෑණූ කොටු වෙති කැළණී ගඟට කැළි කසළ මුදා හළ බව කියන කාන්තාවන් හත් දෙනෙකු ඇතුළු නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසය කිය 04 December 2015
බාහිර විෂයයෙන් විසේ වැඩිවී තුනක් රෝහලේ මහනුවර පාසල් දෙකක සිසුන්ගේ ගැටුමකින් සිසුන් තිදෙනෙක් රෝහල් ගත කර ඇතැයි මහනුවර පොලිසිය පවසයි. දිගු කලක් තිස්සේ පාසල් දෙක අතර පැව 04 December 2015
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ පින්නදුව මහින්දාරාම විහාරස්ථානය හොරු බිඳ රුපියල් ලක්ෂ හයක මුදල් හා සිවුරු සොරා ගෙන ඇති බව අම්බලන්ගොඩ පොලිසිය කියයි. 04 December 2015
ඇල්පිටියේ ඝාතන රැල්ලක් ඇල්පිටියේ රන්තොටුවිල, මාලවල දී තෙවැනි මිනීමැරුමත් අද (4) සිදුවූ බව පොලිසිය කියයි. තරුණයකු කපා කොටා මරා දමා ඇතැයි පවසන පොලිසිය මීට පෙර 04 December 2015
දුම්රිය සාමාන්‍යාධිකාරී ආරියරත්න නව දුම්රිය සාමාන්‍යාධිකාරී වශයෙන් හිටපු සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පත්ව සිටී. දුම්රිය දෙපාර්තමේන්තුවට නව සාමාන්&zw 04 December 2015
කරු පරණවිතාන ගයන්තගේ දෙවැනියා වෙයි කරුණාරත්න පරණවිතාන මහතා අද පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇ 04 December 2015
‘තාජුඩීන් මරා කාරයට දමා ගිනි තියලා‘ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මරා දැමීමෙන් පසුව ඔහුගේ කාරයට සිරුර දමා ගිනි තබා ඇතැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන 04 December 2015
කුඩු විකුණූ තුනක් අ‘පුරේ පොලිස් දැලට හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 580 ක් සමග අනුරාධපුරය අවට ස්ථාන තුනකදී කුඩු විකුණමින් සිටි බව කියන තරුණයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව 04 December 2015
ගෝඨා අදත් කොමිසමේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනෙක් (ජයනාත් ජයවීර හා සෝමතිලක දිසානායක) බරපතල වංචා විමර්ශන ජනාධි 04 December 2015
‘වැල්ලම්පිටිය - කොටිකාවත්ත පාරේ රෑ ගමන් දින 10කට බෑ‘ අවිස්සාවේල්ල - කොළඹ මාර්ගය වැල්ලම්පිටිය හන්දියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය දෙසැම්බර් 13 වැනිදා තෙක් රාත්‍රී 9 සිට අලුයම 5 දක්වා කා 04 December 2015
‘‘මල් වඩමෙන් පවා ගසා කෑ යුගය වෙනස් කරනවා“ “අවමංගල්‍ය උත්සව වලට ශෝකය ප්‍රකාශ කරන බව පවසමින් මල් වඩමෙන් පවා ගසා කෑ යුගයක් තිබුණේ යැයි ද මේ රටේ අනාගතය සදහා කරන ලද වෙනස්කම් 03 December 2015
ගාල්ලේ මහින්දයෙන් අමුතු වැඩක් ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකුට අද තම පාසලේ ම පැවති උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තා වීමේ විරළ අවස්ථාවක උදාවිය. එ 03 December 2015
නරක්වූ මස් මාළු ගෙනා සැකකරුට ඇප අම්පාර කොණ්ඩුවටුවාන යුද හමුදා කදවුරට සහ අවට කදවුරුවල නිලධාරීන්ට ලබාදීමට නරක්වූ මස් මාළු ගෙන ආ සැකකරු රුපියල් ලක්ෂ එකහමාරක ඇපමත මු 03 December 2015
‘‘අධිකරණ තීන්දු ප්‍රමාදය සමාජ ප්‍රශ්නයක්“ අධිකරණයේ විභාගවන නඩුවල තීන්දු ලබාදීම ප්‍රමාදවීම නීති ප්‍රශ්නයකට එහා ගිය සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල ස 03 December 2015
සෙස් බද්ද අසාධාරණයි ශ්‍රී ලංකාවට ගෙන්වන රෙදිපිළි සඳහා සේස බද්දක් අයකිරීම අසාධාරණයක් බවත් සෑම රෙද්දකින් ම එකම බද්ධක් අයකිරීමෙන් රෙදි පිළි අපනයන වෙළෙ 03 December 2015
කප්පම ගන්න පැහැරගත් ලාංකිකයා බේරාගනී ජපානයේ කනගාවා හි පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයකු පැහැර ගත්තැයි සැකපිට තවත් ලාංකිකයින් තිදෙනකු ඇතුළු හත් දෙනකු ජපන් පොලිසියෙන් අත්අ 03 December 2015
පොලිසියේ දෙන්නා හත් වසරක් හිරේ අත්අඩංගුවේ සිටි රෝහිත ලියනගේ සහ සරත් බණ්ඩාරට 2005 ජූලි 28 වැනි දා පහර දී වදහිංසා කළ පොලිස් නිලධරයෝ දෙදෙනකුට මහනුවර මහාධිකරණ විනිසුරු ම 03 December 2015
සජින් වාස්ට සිංගප්පූරු යන්න බැරිවෙයි හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සිය පියාට බෙහෙත් ගැනීමට සිංගප්පූරු යෑමට කළ ඉල්ලීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිට 03 December 2015
මහ වැඩ වර්ජනයකට අර අඳියි ? රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවෙන් ලබන 15 දා දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ජාතික වෘත්ත 03 December 2015
ඩී.එස්. ගුරු තිදෙනා නිදහස් කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුවකුට පහරදීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගුරුවරුන් තිදෙනකුට කොළඹ මහාධිකරණයෙන් නියම කළ අවුරු 03 December 2015
ජොනීගේ අලුත් බිරිඳ පොත්පත් කියවනවාලු විශිෂ්ට හොලිවුඩ් නළු ජොනී ඩෙප් සහ මේ වසරේ පෙබරවාරියේ විවාහ වූ ජනප්‍රිය නිළි ඇම්බර් හර්ඩ්ගේ නව විවාහ ජීවිතය මේ වෙද්දි අපූරු රස කතා 03 December 2015
වින්ස්ලට් වැඩ කරන ගැහැනු ගැන කියයි "ටයිටැනික්" චිත්‍රපටය හරහා අතිශයින් ජනප්‍රිය වූ කේට් වින්ස්ලෙට් මේ වනවිට තමන්ගෙ සුපුරුදු නිවහන වන වේදිකා නාට්‍ය කලාවට අවත 03 December 2015
ජෙනිෆර් ලෝරන්ස් සහ ඇගේ යෙහෙළිය ඔස්කාර් සම්මානලාභී නිළියක වන ජෙනිෆර් ලෝරන්ස් මේ වසරේදී තමන්ට කවදාවත් අමතක නොවන සිදුවීම ගැන ඇය සමග කළ සම්මුඛ සාකච්ඡාවකදි පවසා තිබෙ 03 December 2015
චිත්රසිරි නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස කංකානි තන්ත්‍රි චිත්රසිරි මහතාත් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස නලින් ජයලත් පෙරේරා ම 03 December 2015
එළියෙදි බලාගනිමුයි වෙල්ගම කියලා? ලංගමයට බස් 2200ක් ගෙන්වූ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයකදී කුමාර වෙල්ගම හිටපු ප්‍රවාහන ඇමැති තමාට තර්ජනය කළ බව එජාප මන්ත 03 December 2015
හෝම්ස් - ජැමී හොරෙන්ම එක්වෙලා ජනප්‍රිය හොලිවුඩ් නිළි කැතී හෝම්ස් සහ ජනප්‍රිය හොලිවුඩ් නළු ජැමී ෆොක්ස් වසර දෙකක් පුරාවටම හොරෙන්ම ආදර සබඳතාවක් පැවැත්වූ බව පසුග 03 December 2015
හොර අලි දෙන්නා පින්නවලට හම්බන්තොට ව්‍යාපාරිකයකු හා ඔහු දන්නා හඳුනන කතක ව්‍යාජ ලිපි ලේඛණ මත අලි පැටවුන් දෙදෙනකු හෝකන්දරින් හා ගනේගොඩින් අත්අඩංගුවට ගත් බ 03 December 2015
කර්ට්නි - ස්කොට් ආයේ එක්වෙලා ජනප්‍රිය රියැලිටි තාරකාවියක වන කර්ට්නේ කාඩේෂියන් සහ ස්කොට් ඩිසික් තමන්ගෙ තරහමරහ අමතක කරලා නැවතත් එකතුවෙලා. මේ ගැන හෙළිවුණේ ඔවුන 03 December 2015
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026