මහනුවර දළඳා මාළිඟාව අසළ මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණ කළ ලිබරල් පක්ෂ ජාතික සංවිධායක ආනන්ද එච් ස්ටිවන් මහතාට පහර දුන්නැයි කියන හෙට්ටිපොළ තිරානන්දට රුපියල් ලක්ෂ දෙකක් ශරිර ඇප මත මුදා හරින ලෙස මහනුවර මහේස්ත්‍රාත් ජානක කලන්සුරිය මහතා නියෝග කළේය.
මහනුවර මහජනතාව හා ක්‍රීයාකාරි සිවිල් සංවිධාන පැවැත්වු මේ උද්ඝෝෂණයට පහර දුන් පිරිස අත්අඩංගුවට ගන්නා ලෙස කලන්සුරිය මහතා නියෝග කළේය.
ස්ටිවන් මහතා වෙනුවෙන් නිතිඥවරු 17 ක් දෙදෙනෙක් පෙනී සිටියහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd