ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සිට පොල්පිටිය උපපොළ ඔස්සේ කොළඹට සම්ප්‍රේණය කරන 33000 අධි වෝල්ටීයතා රැහැන් පද්ධතියේ තාක්ෂණික දෝෂයක් නිසා දිවයිනටම විදුලිය ඇණ හිට ඇතැයි විදුලි බල මණ්ඩල අරංචි කියයි.
විදුලි රැහැන් වලට අකුණු ද වැදී ඇත. තව පැයකට පමණ පසුව විදුලිය යථා තත්ත්වයට පත්කරනු ඇතැයි ලංවීම කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක වෙන්න අමාරු දෙයක්. වෙන රටවල නම් මෙවැනි අධිබලැති විදුලි සම්ප්‍රේෂණය කරන රැහැන් පද්ධති නිසි පරිදි ආරක්ෂා කිරීමේ ක්‍රමවේද තිබෙනවා. අපේ රටේ මෙවැන්නක් නැද්ද ? (නි)
බෝගස් කඩාවැටිලා මිනිස්සු මැරුනා කියලා අහලා තිබුනද මීට ඉස්සර? දළදා මාළිගාවට විරුද්ධව සුද්දෝවත් මොකුත් කළේ නැහැ. අද සිංහලයෝම පෙළපාලි යනවා (නි)
හෙණ ගහන්නෙත් වැරදි තැන් වලටනේ! (නි)
ඔබ හරි රොකි. (ර)