විදුලිය ඇනහිටිමෙන් පසු කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට දෙපැයකට පමණ පසු අද (25) පස්වරු 4.08 පමණ යළී විදුලිය ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
622
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1101
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපැයකට පසු විදුලිය
අජිත් Thursday, 25 February 2016 11:14 AM
දැන් ඉතින් ඕකත් මහින්ද මහත්තයාගේ වැඩක් කියයි කට්ටිය. (ර)
විමල් Thursday, 25 February 2016 11:59 AM
දිවුලපිටියට නම් තවම කළුවර. දැන් 5.22 යි. (ර)
පාලිත Thursday, 25 February 2016 12:27 PM
හෝමාගම අපිටත් විදුලි සෝපාන පාවිච්චිය නැතිවුණා (නි)
ඇසළ Thursday, 25 February 2016 12:51 PM
අකුණටත් පාර වැරදිලාද කොහෙද ගූගල් බැලුන් එක වගේ. (නි)
ප්‍රියංක Thursday, 25 February 2016 12:56 PM
කිවුව විදියටම ගල්කිස්සේ අපිට වෙලාවට විදුලි බලය ආවා. (නි)