වවුනියාවේ  දැරිය (13) පෙබරවාරි 16 වැනි දා කෙළෙසා ගෙල සිරකර මරා දැමීයැයි සැකපිට ප්‍රශ්න කිරීමට උක්කුලාන්කුලම්හි 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මේ දැරියගේ ඝාතකයන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට බල කරමින් බදාදා (26) උතුරේ හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි.