ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද (25) පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක කමිටුවට(කෝප්) කැඳවනු ලැබ සිටියි.
දින සියයේ රජය යටතේ ශ්‍රි ලංකා මහ බැංකුව තබාගත් බැඳුම්කර වලින් රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු කැඳවා ඇත.
රන්ජන් රාමනායක මහතා පැවසුවේ යෝජනාවක් එල්ලවන ඕනෑම කෙනෙක් කමිටුවට කැඳවන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ උත්සාහය ගැන අපි සතුටු වෙමු. ජනතාව සෙවිල්ලෙනි! (නි)
මෙයා ඉන්නවා කියලා දැනුයි දන්නේ. (නි)
බොරු සෝබන වැඩ. නඩුත් අපේ බඩුත් අපේ. නිකන් කාලය නැතිකිරීමක්. මීටවැඩිය නරකද රට සංවර්ධනයට මොකක්හරි කළා නම්. (නි)
අනේ රන්ජන්! (නි)
රන්ජන් මහතා ගිණුම් කටයුතු පිළිබඳව එහෙමත් දන්නවා වගෙයි (නි)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ඔය චිත්‍රපටියේ රූගත කිරීම් ඉවරවෙන්න කවදද? (ර)
නියමයි . අපි බලන් ඉන්නේ. කිසිදෙයක් හංගන්න හදන්න එපා. (ර)
දැන්ද ඇස් ඇරුනේ? (නි)
රන්ජන් අවන්කවම හොරු අල්ලන්න වැඩ කරනවා.අගමැති තුමනි ඔහුට සහයෝගය දෙන්න.(බ)
රන්ජන් මහත්තයට නම් එයාගේ අමාත්‍යංශයේ වැඩක් ඇත්තෙම නැහැ වගේ (නි)