මන්නාරම වංකාල මුහුදු තීරයේ මාළු ඇල්ලීමට ගිය බෝට්ටුවක සිටි තිදෙනකුට තවත් බෝට්ටුවකින් පැමිණි පිරිසක් පහර දී ඇතැයි ද එක් අයකු දිවි බේරාගැනීමට මුහුදට පැන කිලෝමීටර් 10ක පමණ දුරක් පිහිනා ගොඩබිමට පැමිණ ඇතැයිද පොලිසිය කියයි.
පිහිනා පැමිණි බෝට්ටුකරු පොලිසියට සිද්ධිය පිළිබඳව පොලිසියට දැන්වීමත් සමග පොලිසිය හා නාවික හමුදාව එක්ව අනෙක් පිරිස සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර එහිදී බෝට්ටුවේ සිටි තවත් අයකු හා බෝට්ටුව සොයාගැනීමට සමත්ව ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දනික අහන කොට මේ රට යන්නේ කොතනට ද කියලා ලොකු දුකක් දැනෙනවා. මේක ද අපි පැතූ වෙනස. හැබැයි එක දෙයක් කියන්න ඕනෑ කවදාහරි බුදුපියාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා රුවන්වැලි මහා සෑයට එකතුවෙලා ප්‍රාතිහාර්යය පාලා තමයි ධාතුපරිණිර්වානය ආරම්භ වෙන්නේ. ඒ නිසා කිසිවකු නොසිතූ වෙලාවක කිසිවකු නොසිතූ දෙයක් සිද්ධවේවි. එතනින්ම ප්‍රශ්නය විසදේවි. ජනතාවගේ ශාපයට ලක්වෙච්ච කිසිම ජගතෙකුට බලයේ ඉන්න බැරි වුනා. ඒක කාටත් පොදුයි. (ර)
මොවුන් ගැන සොයා බැලීමට නාවික හමුදාව යෙදවිය යුතුයි. (ර)