වයඹ පළාත් සභාව වාර්තාකරණ මාධ්‍යවේදීන් හට පළාත් සභා රැස්වීම් වලට සහභාගී විම තහනම් කරමින් වයඹ පළාත් සභාපති විසින් පැනවුණූ තහනමට විරෝධය පළකරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීහු අද (25) කුරුණෑගල නගරයේ දී නිහඬ විරෝධතාවයක නිරත වුහ.
කළු පටි පැළඳ ,කට ප්ලාස්ටර් වලින් වසා ගෙන මාධ්‍ය තහනමට විරෝධය පළ කළ මාධ්‍යවේදීන් “මාධ්‍ය දඩයමට එරෙහිව එකමුතුව පෙළ ගැසෙමු” යනුවෙන් සඳහන් කළ දැනුවත් කිරිමේ පත්‍රිකා ද ජනතාව අතර බෙදා දුන්හ.
![DSC_0057[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_00571.jpg)
![DSC_0059[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_00591.jpg)
![DSC_0064[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_00641.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කරලා වැඩක් නැහැ. ඔවුන් කරන හොරකම්, දුෂණ, වංචා ඇත්නම් ප්‍රසිද්ධ කරන්න (නි)
සභාපති කැමති නැතුව ඇති උන්නැහේලගේ කෙරුවාවල් ගැන සමහර තොරතුරු මහජනතාව දැනගන්නවට. බැලු බැලු අතේ හොරු වගෙයි පහුගිය කාලේ ඉඳලා තියෙන්නේ! (නි)
ලංකාවේම මාධ්‍යවේදීන් මේ සටනට එක්විය යුතුයි (බ)
පස්වාන් දහසකට සමාවන්න සභාපතිතුමනි ඔබ වහන්සේ ගැන හොඳ ගුණ කථනයක් ලියන්න අපි සිත පහදවා ගන්නම් (බ)