ශ්‍රී ලංකාවේ නව වැනි උසම කඳු මුදුන වන වන "ට්‍රී හිල්" නුවර එළිය නගරයේ පිහිටා ඇත. නුවර එළියේ සුන්දර්ත්වය විඳිය හැකි අපූර්ව තැනක් වන මෙහි අහස පැහැදිලි දිනෙක පිදුරුතලාගල කඳු පන්තිය, ශ්‍රීපාදය, හග්ගල, ග්‍රෙගරි වැව, නුවර එළිය නගරය මෙන්ම හොර්ටන්තැන්නද දැකගත හැකිය. තුරඟ තරඟ පිටිය ඉදිරිපසින් ආරම්භ වන "සින්ගල් ට්‍රී" පාරේ පයින් යන්නෙකුට පැයකට අඩු කාලයකදී මුදුනට ලඟා විය හැකිය.
ඡායාරූප - අනුරුද්ධ තෙන්නකෝන්
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd