යාපන දිස්ත්‍රික් දෙමළ සන්ධාන මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනකුගේ සාක්කි අද (25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හමුවේ කැඳවණු ලැබිණි.
රේණුකා කුමාරි, පොලිස් නිලධාරී වීරසිංහ හා හිටපු පොලිස් නිලධාරී අබේරත්න එසේ සාක්කි ලබාදුන්හ.
ඔවුන් යළි මාර්තු 2 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd