නාට්‍ය හා රංග කලාව විෂය ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ගොස් එමින් සිටි 17 හැවිරිදි සිසුවකු කළුතර කටුකුරුන්දේදී පැහැරගැනීමට තැත් කළ බව කියන දෙදෙනෙක් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
සිසුවා කළු පැහැති වෑන් රියකට දමා ගැනීමට තැත් කරද්දී ඒ අසල සිටි පිරිසක් ඔහු බේරා ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගොල්ලෝ සුදු වෑන් මේ ගොල්ලෝ කළු වෑන් අනේ රටකට ගිය කල. (අ)
නැතිවෙන්නම දෙන්න තියෙන්නේ (බ)
කොළොන්නාවේ එකක්ද ? (ර)
මේක වැරදීමක් . එක්කෝ 'කළු' ඩිෆෙන්ඩර් එකක් නැත්නම් "සුදු" වෑන් එකක් . කළු වෑන් වලින් මිනිස්සු පැහැරගන්නේ නැහැ (හේ)
සුදු වෑන් වෙනුවට කළු වෑන් ආවොත් මේ ආණ්ඩුවටත් ළඟදීම ගෙදර යන්න පුළුවන් වෙයි. (නි)
දැන් කළු වෑන්ද කොහෙද එන්නේ.(හේ)
සැක පිට අත් අඩංගුවට ගත් දෙන්නාගේ කතාව අහලා බලමුකෝ. කොහොම වුනත් කෙනෙකුව ඒ විදිහට බලහත්කාරයෙන් පැහැර ගෙන යන්න බැහැනේ. (ර)
සුදු පාට වෑන් එකක් කිවුවා නම් ටිකක් විශ්වාස කරන්නත් තිබ්බා. එත් දැන් ඒවත් නැහැ නේ... (හේ)
සුදු, කළු වැන් ඩිෆෙන්ඩර් මේ බියකරු සංකෘතිය අවසන් වෙන්නෙම නැත්ද? (ර)
විශ්ව විද්‍යාල සිසුන් ගේ ඉල්ලීම් වෙනුවට, පසුගිය ආණ්ඩුවෙන් සුදු වැන් රථ මේ, කළු වැන් රථ.(හේ)