2011 සිට 2015 දක්වා ලංගමයට අමතර කොටස් ගෙන්වීමේදී වංචාවක් සිදුව ඇත්දැයි පරීක්ෂා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා එෆ්සීඅයිඩියට නියෝග කළේය.
ඊට අදාළ ලිපි ලේඛන සපයන ලෙස ලංගමයට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විභාගය ලබන මාර්තු 24 වැනිදාට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද ඒකාබද්ධ නාඩගම (හේ)