කුලියාපිටිය මාර්ගයේදී තමන් පදවාගෙන ගිය යතුරුපැදිය බෝක්කුවක ගැටී අනතුරට ලක්වීමෙන් හෙට්ටිපොළ පොලිසියේ කොස්තාපල්වරයකු (48) මියගොස් ඇතැයි පොලිසිය කියයි.
තුන්මෝදර පදිංචි කොස්තාපල්වරයා අද (26) පෙරවරුවේ රාජකාරියට යමින් සිටියදී මෙසේ අනතුරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක තමයි.(හේ)