ඇඹිලිපිටිය මොරකැටිය නයගරා නිවාඩු නිකේතනය අසලදී 2008 මැයි 27 වැනිදා චින්තක රාජපක්ෂගේ ඩික්සන් නොහොත් අයිකා කඩුවලින් කපා කොටා ඝාතනය කිරීමට වරදකරුවන් වූ තිදෙනකුට අද (25) ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර මහතා මරණ දණ්ඩනය නියම කළේය.
මහවැලිගම රංජිත් සිසිර කුමාර, හික්කඩුව ප්‍රසාද් ප්‍රියංකර, මිහිඳුපුර ගමගේ ජගත් ක්‍රිෂාන්ත යන තිදෙනාට එසේ මරණ දණ්ඩනය හිමිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd