ව්‍යාජ ජර්මන් වීසා සහිත විදෙස් ගමන් බලපත්‍රයක් රැගෙන ජර්මනියට යෑමට ගිය බොරැල්ලේ පදිංචිකරුවෙක් (51) තුර්කියෙන් පිටුවහල් කරනු ලැබ නැවත එද්දී කටුනායක ගුවන්තොටුපොළ රහස් පොලිස් ඒකකයෙන් අත්අංගුවට ගනු ලැබීය.