හැඳි මිටේ නුවණට මාලය පුදයි පවුම් එක හමාරක මාලයක් පැළඳ බේරුවල නගරයට ආ කතක (47) කඩදාසියක එතූ කොන්ක්‍රීට් ගල් කෑල්ලකට මාලය අහිමි කරගෙන පොලිසි ගියාය. මෙම කාන්තා 09 February 2016
මානව හිමිකම් කමිසුරු විපක්ෂ නායක හමුවෙයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද කොළඹ සිනමන් ලේක් හෝටලයේ 09 February 2016
මයුරාපුරේ සැත්කම් අඳුරේ රුහුණු කතරගම දේවාලයට පැමිණෙන ප්‍රධානම මාර්ගය වන අංක 02 පාලම අසළ රාති‍්‍රයේ දී දැඩි අන්ධකාරයක් පවතී. දෙස් විදෙස් සංචාරකයින 09 February 2016
සෙයිද් කුමරු අගමැති හමුවේ සිවුදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (9) පෙරවරුවේ අරලි 09 February 2016
බුස්සේ අනතුරින් තුනක් රෝහලේ ගාල්ල බුස්සේ දී කාරයක් හා බසයක් ගැටීමෙන් අයකු මරු මුවට පත් වී තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 09 February 2016
මාතරින් ඇවිත් මැරුම් කයි මිනුවන්ගොඩ දී ටී 56 කින් හා තවත් අවියකින් තරුණයකු (31) වෙඩි තබා මරා ඇති බව පොලිසිය කියයි. මරා දමා ඇත්තේ මාත 09 February 2016
ඥානසාර හිමි හෝමාගම උසාවියට රැගෙන එයි උසාවියට අපහස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (0 09 February 2016
වසා දැමූ අධිවේගය යළි අරී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සිට වැලිපැන්න දක්වා කොළඹ දෙසට වන කොටස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබූ කන්ටේනර රථයක් නිසාවෙ 09 February 2016
රජයේ නීතීඥයා ඉවත් කිරීමේ තීරණය ඉවතට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවෙන් ඉවත් කැරුණු රජයේ නීතීඥ දිලීප පීරිස් මහතාට යළි එම නඩු කටයුතුවලට සහභාගී වන ල 08 February 2016
සාම්පූර් වැසියෝ තවත් යුද්ධයකට මැදිවෙති යුද්ධයට පෙර ලස්සන ගමක් වූ ත්‍රිකුණාමලයේ මුතූර්හි සාම්පූර් දැන් බෙහෙවින් අවලස්සන වී ඇත. එදා නිල්ල සමඟ තුරු වියනක් වූ සාම්පූර් අද ක 08 February 2016
එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට? මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින 08 February 2016
ඩී එස් සේනානායක විද්‍යාලයයේ 49 වැනි සංවත්සරය බදාදා බොරැල්ලේ ඩී එස් සේනානායක විද්‍යාලයයේ 49 වැනි සංවත්සරය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (10) පැවැත 08 February 2016
භිෂණ සමයේ මිනීමැරුමකට 7ක් පෝරකයට සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල් එම් අන්ද්රියන්හාමි (62) 1989 භීෂණ සමයේ මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙනකුට තංගල්ල පළාත්බ 08 February 2016
නීතිපති තනතුර ගම්ලත්ට දෙන්නලු නීතිපති තනතුර දේශපාලනීකරණය වී ඇති බවත්, එය වැලැක්වීමට නම් නීතිපති තනතුර සුහද ගම්ලත් මහතාට ලබා දිය යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන් 08 February 2016
පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක් රිටිගල බලන්න එන විදෙස් සංචාරකයන්ව රවටා මුදල් ගසා කන බව කියන සිද්ධියක් ගැන ජනමාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු එය වාර්තා කළ ලංකාදීප ද 08 February 2016
කතකට අතවර කළැයි ඩිපෝ මැනේජර් රිමාන්ඩ් මුල්ලේරියාවේදී කාන්තාවකට නොමනා ලෙස හිරිහැර කළැයි අංගොඩ ලංගම ඩිපෝවේ කළමනාකරු ආර්.විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත 08 February 2016
කෝපි මලු උඩ : වල්ලපට්ට උඩ මාතලේ රත්තොට සිට අමු කෝපි මලු වලට යටින් ඉතා රහසිගතව ඒ සමාන මල්ලක සගවා වල්ලපට්ටා කිලෝ නවයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් 08 February 2016
ෆොන්සේකා මැති සබේට : එජාප තීරණය ඒකමතිකයි එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා මිය යෑමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහත 08 February 2016
හොරණ ගැමි බැංකුවක් කොල්ල කාලා හොරණ මුලගම ග්‍රාමිය බැංකුවකට අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සේවිකාවන් තිදෙනා බියගන්වා සේප්පුවේ තිබු රුපියල් 08 February 2016
කන්ටේනරය ගන්න සුපිරි මග දෙපැයක් වහයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැම්මේ දී කුඹුරකට පෙරළුණූ කන්ටේනර් රථය දොඹකරයක් මගින් ඉවත්කිරිමට අගහරුවාදා (9) අ 08 February 2016
වර්ණසිංහට ජනපතිගෙන් වර්ණවත් පදවියක් බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්යක්ෂවරයෙක් ලෙස මෛ 08 February 2016
ඉත්තෑවාට සැත්කමක් වාහනයක හැපී තුවාල වූ සිටි ඉත්තෑවකුට සැත්කමක් කර සුවපත් කළ බව ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය පවසයි. ඉත්තෑවා නිර්වින්දනය කර ශල්යකර 08 February 2016
'රෝගියා රූං ගමනින් රෝහලට' රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගනිමින් හදිසි ගිලන් ර 08 February 2016
අර්ජුන මල්ලීගේ කඩුල්ල රකින්න එයි “හරි කට්ටියක් එක්ක සිටියා නම් නිශාන්ත රණතුංග මල්ලීට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක විය ය 08 February 2016
‘රතුපස්වල ජලය බීමට නුසුදුසුයි‘ රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයේ පවතින ගුණාත්මක තත්ත්වයන් වෙනස්වීමට වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අපජලය හේතුවී නැතැයි 08 February 2016
මහවැලිය සුරා කයි මහවැලි ගඟේ මහියංගනය හා විල්ගමුව අතර දිනපතා සිදු කරන මහා පරිමාණ නීති විරෝධී වැලි ජාවාරම පටිගත කර ගැනීමට අප සමත් විය. ට්‍රැක්ටර් &nbs 08 February 2016
‘අධ්‍යාපන ක්ෂේත්රය දේශපාලනීකරණය වෙලා‘ යහපාලනය කියාගත් වත්මන් ආණ්ඩුවේ නීතිවිරෝධී දේශපාලන පත්වීම්වලදී අධ්‍යාපන ඇමැතිවරයා පෙරමුණේ සිටින බව ලංකා ගුරු සේවා සංගමය පවසයි 08 February 2016
‘මානව හිමිකම් කමිසුරු ගමන මහ විහිළුවක්‘ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ගේ ශ්‍රී ලංකා සංචාරය මහ විහිළුවකියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයා හඳුන්වයි. 08 February 2016
බස් අනතුරෙන් අයෙක් මරුට : 20ක් රෝහලට ගලේවෙල ඕමාරගොල්ලේ දී ඇඹිලිපිටිය - වව්නියාව බසයක් අනතුරට ලක්වී මගියකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 08 February 2016
යූරෝ මිටිය පස්සෙන් මතුවෙයි රුපියල් හතලිස් නම ලක්ෂ පන්දාස් හත්සිය හැට අටක් වටිනා විදේශ මුදල් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බලා යාමට පැමිණි ශ් 08 February 2016
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026