ත්‍රිකුණාමලය කෝනේෂ්වරන් කෝවිල අවට අභයභූමිය සංචාරකයන් බහුලව ගැවසෙන පෙදෙසකි. එහි සියවස් ගණනාවක සිට එහි සිටින මුවන් ඇතුළු වන සතුන් දැක ගැනිමට වනජිවි නිලධරයෝ සෑහෙන වෙහෙසක් ගනිති. එහෙත් එහි යන එන අයගෙන් සහය නොලැබෙති. පොලිතින් තැන තැන විසි කිරිම නිසා මුවන් ඇතුළු වන සත්තු මරු මුවට පත් වන බව ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd