IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පිය - පුතු දෙදෙනාගේ අත්දැකීම් එක්වූ පොත

20160425Emran_1එම්රාන් හෂ්මි කියන්නේ වැඩි වශයෙන් සරාගී චිත්‍රපටවල ඉන්න චරිතයක්. ඔහු බොහෝ ජනප්‍රියත්වට පත්වෙලා තියෙන්නේ සිපගැනීම් දර්ශන නිසා බව ප්‍රකට කාරණාවක්. ඉතිං පසුගිය දිනෙක එම්රාන් විසින් වෙනස් වැඩක් කරලා කියලා තමයි ඉන්දියාවෙන් ආරංචි වෙන්නේ. ඒ තමන් විසින් රචිත පොතක් එළිදක්වීමෙන්. ඒ පොතත් නම් කරලා තියෙන් නේ 'කිස් ඔෆ් ලයිෆ්' කියලයි.

නමුත් මේ පොත ලියැවෙන්නේ  තමන්ගේ පුත්‍රයා වන අයාන්, කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩාවිඳීමත් සහ ඔහු පුදුම සහගත ලෙස රෝගයෙන් මිදීමත් සමගයි. තමන්ගේ පුතා පීඩාවින්ද කාලය තුළදී මේ පිය-පුතු දෙදෙනාගේ අත්දැකීම මේ පොතේ සඳහන්වෙලා තිබෙනවා. සුප්‍රසිද්ධ ලේඛකයෙකු වන බිලාල් සිද්ධික් මේ පොත රචනා කරන්න එම්රාන්ට සහය පළ කර ඇති බවටද සඳහන්.

මේ වෙද්දි මේ පොත ඉතාම ඉහළ මට්ටමක අලෙවියක් පවතිනවා. එම්රාන් සඳහන් කරන්නේ මේ පොතෙන් එක් පිළිකා රෝගියෙකු ජීවිතය ජයගන්නා අවස්ථාවක් උදාකරගත්තොත්,  එය තමන් ලැබූ ලොකුම ජයග්‍රහණය බවයි.



අදහස් (0)

පිය - පුතු දෙදෙනාගේ අත්දැකීම් එක්වූ පොත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site