යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේ ධීවර යාත්‍රාවක තිබූ ඉන්දියාවට අයත් බව කියන යතුරුපැදියක් සමග ධීවරයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වැල්වැටිතුරෙයි පොලීසිය කියයි.
එම ධීවර යාත්‍රාවේ කේරල ගංජා ඇති බවට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් යාත්‍රාව වටලා සෝදිසි කිරීමේදී කේරල ගංජා එහි නොතිබුණ ද ඉන්දියාවේ යතුරුපැදියක් එහි තිබියදී හමු වී ඇත.
යතුරුපැදිය කුමන හේතුවකට ගෙන එන්නට ඇත්දැයි වැඩිදුර පරික්ෂණ සිදුකරන අතර අත්අඩංගුවට ගත් ධීවරයින් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදිය කුමන හේතුවකට ගෙන ආවාද කියලා පරීක්ෂණ කරන්න අවශ්‍ය නැහැ . ඕක ගෙනල්ලා තියෙන්නේ "පදින්න". (ර)
කලින් එහෙ ගෙනිහින් පුහුණු කලේ. මේ පාර මෙහෙ ඇවිදින් පුහුණු කරන්න යනවා වගේ? (ර)
සෑම් මෝඩ කම් තිබුනට එය ප්‍රදර්ශනය නොකර හිටියොත් ඔබත් උගතෙක් කියා දන්න අය සිතයි. මොකද බයිසිකලයක් ගේන්නෙ පදින්ඩ නැතුව වෙන අහවල් එක කොරන්ඩ නෙමේ කියල ඕනෙ බූරුවෙක් දන්නව. ගොන් කමෙන්ට්ස් දාන්ඩ එපා. (අ)
නෑ නෑ පාලම හදපු ගමන් මෙහෙ නැතුව එහෙ ඉඳලම වැඩට ඇවිත් යන්න පුළුවන් නිසා ....නැත්නම් ජීවිත ගණනක් බිලිගන්නා මාරයෙක් හදල එවන්නද දන්නේ නෑ (අ)