ප්‍රියංකා චෝප්රා රංගනයට මෙන්ම ගායනයට දක්ෂ කෙනෙකු කියලා බොහෝ දෙනා දන්නා කරුණක්නෙ. ඇය දැන් මේ දිනවල වැඩිම පුරම දකින්නට ලැබෙන්නේ හොලිවුඩයේ Quantico රූපවාහිනි ටෙලිනාට්‍ය තුළින්. මෙය හොලිවුඩයේ නිෂ්පාදනය වන ටෙලිනාට්‍යයක් නිසා මෙහි සංස්කෘතියද වෙනස් බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.
මෙහි ආන්දෝලනාත්මක සිදුවීමක් හේතුවෙන් ප්‍රියංකා පිළිබඳ ඇයගේ රසිකයන් බොහෝ දෙනා කණස්සල්ලෙන් පසුවන බව සඳහන් වෙනවා. ඒ ඇය මෙම නාට්‍ය තුළ නිරුවතින් රංගනයක් සඳහා දායක වීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd