අමරනාත් රණතුංග කියන්නෙ ලංකාවට සිටින විශිෂ්ට වාදකයෙක්. ගිටාර් වාදනය වෙනුවෙන් අධ්‍යයනයන් සැකසූවෙක්. ඔහුගේ වාදනයක් අසා සිටි විට එය කොතැනකින් එන ශබ්දයක් දැයි සිතාගත නොහැකි තරම් ව්‍යාකූලත්වයකට ශ්‍රාවකයා පත්වන්නේ නිතැතින්. මේ වීඩියෝව නම් ඒ නිසා මිස් කරගන්න එපා.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd