ඉදිරි මැයි රැලි සඳහා කිසිම දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට ණයට ලංගම බස් රථ ලබා නොදෙන බව ලංකා ගමණාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රාජා ගුණතිලක මහතා කියයි.
මුදල් ලබා නොගෙන බස් රථ නොදෙන ලෙස සියලු ඩිපෝ කලමනාකරවරුන්ට උපදෙස් දුන් බව ද ඔහු පවසයි.
මුදල් ගෙවා ලබා ගන්නේ නම් කිසිදු ගැටළුවක් නැතිව අඩුවක් නැතිව බස් රථ ලබා දීමට වැඩකටයුතු සූදානම් කර ඇතැයි ද ගුණතිලක මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි කාලෙකට පස්සේ නිලධාරිකුගේ කෙලින් කතාවක් අැහුවා (හේ)
මුදල් ලබා දුන්නත් මේ බස් රථ තිබෙන්නේ මැයි රැලි සඳහා සෙනග අදින්න නොවේ. එබැවින් අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ අනිවාර්යයෙන් වෙන් කොට තැබිය යුතුය. මේ කාලයේ මැයි රැලි දේශපාලන රැලි බව ඕනෑම කෙනෙක් දන්නා කරුණකි. මේ බස්රථ ජනතාවගේ මුදලින් මිලට ගත් දේවල් බැවින් ජනතාවගේ පරිහරණය මුල් විය යුතුය. (ර)
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලියට මේ සැරේ අතිවිශාල බස් ප්‍රමාණයක් ඕන වෙන නිසා කොහොම හරි උත්සහ කරලා ලංගම බස් ගන්න නවත්තයි (හේ)