ඉතාලියේ බොලොන්ඤ්ඤෝහි බොරුනෝපනිගාලේ ක්‍රීඩා තරගයක් පැවැත්වීමට යද්දී එල්ටීටීඊ කොඩිය එසවීමේ සිද්ධියකට එරට වෙසෙන ලාංකිකයෝ විරෝධය දැක්වූහ.

ලාංකිකයෝ එම කොඩිය ඉවත් කර ශ්‍රී ලංකා ජාතික කොඩිය එසැවූහ.

ඉතාලි පොලිසිය ද එහි ආවේය.

20160425_100417 20160425_100441 20160425_100446 20160425_100639 20160425_101334 20160425_101536