ඉන්දියාවේ පරණ සින්දු අලුත් කරන එක අලුත් කතාවක් නෙමේනේ. මොකද මේ වෙනකොට පැරණි ගීත දහස් ගණනක් රිමේක් ගීත විදිහට ඉදිරිපත් කරලා තියෙන නිසා. තව නොබෝ දිනකින් තිරගතී වීමට ඇති Azhar චිත්‍රපටයේ එක් ගීතයක් තියෙනවා නැවත රිමේක් කරපු. ඒ OYE OYE කියන පරණ සින්දුව අලුත් කළේ මේ චිත්‍රපටයේ කතාව ඒ කාලයට දිවෙන නිසා.
මේ තියෙන්නේ පරණ සින්දුව...
මේ තියෙන්නේ එහි අලුත් ගීතය සින්දුව...
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd